පුළුවන්නම් කියන්න - ගැටළු අංක 2
ඔන්න මම කිව්ව වගේම තවත් ගැටළුවක් දානව.
හැබැයි මේක කලින් එකට වඩා වෙනස්.
මේ ගැටළුවට විවිධ උත්තර තියෙන්න පුලුවන්.
මේකෙ ජයග්‍රහණය හිමිවෙන්නේ මේ ගැටළුව අවම සංකේත ප්‍රමාණයක් භාවිතාකර පළමුවෙන්ම පිළිතුර ලබාදෙන කෙනාටයි.
ගැටළුව:
1 2 3 4 5 6 7 8 9 = 100
ඉහත සඳහන් අංක පිළිවෙල වෙනස් නොකර ගණිත සංකේත( +, - , ÷ , x ) අවම ප්‍රමාණයක් භාවිතාකර අවසානයේ පිළිතුර 100 වෙන ලෙස මෙම සමීකරණය සම්පූර්ණ කරන්න.
සැ.යු. :
* මෙම ඉලක්කම් පිළිවෙල කුමන හේතුවක් නිසාවත් වෙනස් නොවිය යුතුයි .
එනම්,123456789 ලෙසින්ම පිළිවෙල තිබියයුතුයි.
*අවශ්‍යනම් ( ) වහරන් ලකුණ භාවිතා කල හැක. (එය භාවිතා නොකරද විසදිය හැක. )
පුළුවන්නම් කියන්න - ගැටළු අංක 1