පුළුවන්නම් කියන්න
මිනිසෙකු තමා කල බලවත් වරදක් නිසා මරණ දණ්ඩනයට නියම වෙයි.
ඔහුගේ අවසන් ඉල්ලීමට අනුව ඔහුට තමා මිය යාමට කැමති ආකාරය තීරණය කල හැකිය.
එනම් ඔහු පවසන අවසන් වාක්‍ය සත්‍යයක්නම් එල්ලා මැරීමටද, අසත්‍යයක් නම් හිස ගසා මැරීමටද තීරණයවේ.
එහෙත් මිනිසාගේ අවසාන වාක්‍ය අනුව ඔහුව නිදහස් නිදහස් කිරීමට සිදුවේ.
මිනිසා කියූ අවසාන වාක්‍ය කුමක්ද?

eth kohomada?........