පුළුවන්නම් කියන්න

උත්තරය

"මා මැරිය යුත්තේ හිස ගසා දැමීමෙනි."

මෙය සත්‍යයක්නම් ඔහුව එල්ලා මැරිය යුතුවේ.
මෙය අසත්‍යයක්නම් ඔහුව හිසගසා මැරිය යුතුය.

නමුත් සත්‍යයක්නම් ඔහුව මැරිය යුත්තෙ හිසගසා දැමීමෙන් නොවේ.

ඒ අනුව මිනිසාගේ අවසාන වාක්‍ය අනුව ඔහුව නිදහස් කිරීමට සිදුවේ.
 
  • Like
Reactions: eranga_m