එන්න ප්රශ්නෙකට උත්තරයක් කියමුmaxxa thread ekasuperb!

මමද ඕක කරන්න ඕනේ..... එහෙනම් ඔක්කොම හිස්.......මෙන්න පොඩි එකක්
පෙට්ටි තුනක් තියනව, එකක රතු ඇපල්, දෙවනි එකේ කොල ඇපල්, තුන් වෙනි එකේ රතු ඇපල් සහ කොල ඇපල් දෙකම, මේ පෙට්ටි ලේබල් කරල තියන්නේ වැරදි විදියට, පෙට්ටිය ඇතුල බලන්නෙ නැතුව ඇතුලට අත දාල, හැම පෙට්ටියෙන්ම එක ගානේ අරගෙන, පෙට්ටි වල ලේබල් හරිගස්සන්නේ කොහොමද..??
සැ.යු. හැරෙන තැපෑලෙන් උත්තරය දීම දඬුවම් ලබිය හැකි වරදකි
![]()
එන්න ප්රශ්නෙකට උත්තරයක් කියමු

අහසේ තරු කීයද ?

මමද ඕක කරන්න ඕනේ..... එහෙනම් ඔක්කොම හිස්.......

මෙන්න පොඩි එකක්
පෙට්ටි තුනක් තියනව, එකක රතු ඇපල්, දෙවනි එකේ කොල ඇපල්, තුන් වෙනි එකේ රතු ඇපල් සහ කොල ඇපල් දෙකම, මේ පෙට්ටි ලේබල් කරල තියන්නේ වැරදි විදියට, පෙට්ටිය ඇතුල බලන්නෙ නැතුව ඇතුලට අත දාල, හැම පෙට්ටියෙන්ම එක ගානේ අරගෙන, පෙට්ටි වල ලේබල් හරිගස්සන්නේ කොහොමද..??
සැ.යු. හැරෙන තැපෑලෙන් උත්තරය දීම දඬුවම් ලබිය හැකි වරදකි
![]()
නගරයක වාසය කරන පුද්ගලයෙකු යම් ආරන්චියක් දැනගෙන විනාඩි 5 ක් ඇතුලත දෙදෙනෙකුට කිව්වේය.ආරන්චිය දැනගන්නා සෑම කෙනෙක්ම ගතවන සෑම විනාඩි 5 ක් තුලම නොකඩවා මෙම ආරන්චිය දෙදෙනෙකුට දන්වා සිටියි.වෙනත් ක්රමයකින් ආරන්චිය පැතිර නොගිය අතර උදෑසන 10.30 වන විට නගරයේ 2187 දෙනෙක් ආරන්චිය දන්නේ නම් මුල්ම කෙනාට ආරන්චිය ලැබුණේ කීයටද?
මම තව ටිකකින් එන්නම් මෙක හදලා බලපන්

kooනගරයක වාසය කරන පුද්ගලයෙකු යම් ආරන්චියක් දැනගෙන විනාඩි 5 ක් ඇතුලත දෙදෙනෙකුට කිව්වේය.ආරන්චිය දැනගන්නා සෑම කෙනෙක්ම ගතවන සෑම විනාඩි 5 ක් තුලම නොකඩවා මෙම ආරන්චිය දෙදෙනෙකුට දන්වා සිටියි.වෙනත් ක්රමයකින් ආරන්චිය පැතිර නොගිය අතර උදෑසන 10.30 වන විට නගරයේ 2187 දෙනෙක් ආරන්චිය දන්නේ නම් මුල්ම කෙනාට ආරන්චිය ලැබුණේ කීයටද?
මම තව ටිකකින් එන්නම් මෙක හදලා බලපන්

2187 ?නගරයක වාසය කරන පුද්ගලයෙකු යම් ආරන්චියක් දැනගෙන විනාඩි 5 ක් ඇතුලත දෙදෙනෙකුට කිව්වේය.ආරන්චිය දැනගන්නා සෑම කෙනෙක්ම ගතවන සෑම විනාඩි 5 ක් තුලම නොකඩවා මෙම ආරන්චිය දෙදෙනෙකුට දන්වා සිටියි.වෙනත් ක්රමයකින් ආරන්චිය පැතිර නොගිය අතර උදෑසන 10.30 වන විට නගරයේ 2187 දෙනෙක් ආරන්චිය දන්නේ නම් මුල්ම කෙනාට ආරන්චිය ලැබුණේ කීයටද?
මම තව ටිකකින් එන්නම් මෙක හදලා බලපන්
2047 නෙමේ ද ?