කොහෙද යන්න ඔහොම හිටපන්.ප්‍රශ්නයක් හොයාගෙන ඇවිත් දාපන්...

සිංහළයා;10192951 said:කොහෙද යන්න ඔහොම හිටපන්.ප්‍රශ්නයක් හොයාගෙන ඇවිත් දාපන්...![]()



සිංහළයා;10192951 said:කොහෙද යන්න ඔහොම හිටපන්.ප්‍රශ්නයක් හොයාගෙන ඇවිත් දාපන්...![]()




මෙන්න පොඩිම පොඩි එකක්...
විනිවිධ නොපෙනෙන විශාල ඝනකයක් තියනවා, මේකේ වඩිපුරම පැති ගානක් පේන විදියට මේක තියන ඕන කොයි වගේ තැනකද?![]()

Mirror ekak nethiwa pethi 3 kata wada be neda.


මෙකේ සමහර අකුරු ඉරෙන් උඩයි, සමහර අකුරු ඉරෙන් යටයි, දාල තියන්නේ මොකක් පදනම් කරගෙනද?
A E F H I K L M N T V W X Y Z
================================
B C D G J O P Q R S U





සිංහළයා;10193478 said:ඔන්න මගෙනුත් එකක්,
ටොමල්ජිත් කිසිදා දැක නැති ළමයකුගේ බාප්පාට මහ කම්මැලි ළමයි තුන් දෙනෙක් හිටියලු.උන් තුන් දෙනා දවල්ට කාල නිදාගත්තලු.ඔහොම ඉන්න අතරේ උන්ගේ නැන්ද චොකලට් වගයක් අරන් ඇවිත් මේ තුන් දෙනා නිදි හින්දා මේසෙ උඩින් තියලා යන්න ගියාලු.ඔන්න එකෙක් හවස නැගිටලා අර චොකලට් ගොඩෙන් ඌට අයිතියි කියල හිතුන කොටස අරන් කාල නිදාගත්තලු.ටික වෙලාවකට පස්සේ ඊළඟ එකා ඇවිත් ඌට අයිතියි කියල හිතුන කොටස අරන් කාල අයෙ නිදාගත්තලු.ඊළඟට අන්තිම එකා ඇවිත් අර ගොඩෙන් ඌට අයිතියි කියල හිතුන කොටස අරන් කාල නිදාගත්තලු.හැබැයි මුන් එකෙක්වත් කලින් කව්රුවත් කාපු බව දන්නේ නෑලු.අන්තිමට චොකලට් අටක් ඉතුරුවෙලා තිබුනනං ඔක්කොම චොකලට් කීයක් නැන්ද අරන් ආවද? ළමයි තුන්දෙනා කීය කීය කෑවද? පටස් ගාල උත්තර දීල මගෙන් බැනුම් අහගන්නවා නෙමෙයි ඔන්න.![]()


අන්තිම එකා 4 යි.
දෙවෙනියා 6 යි.
මුලින්ම කපු එකා 9 යි.
සේරම චොකලට් 27 යි.
ඉතුරු 8 යි...![]()











































ඒක නෙමෙයි එදා දාපු Thread එකට මොකද උනේ



අන්තිම එකා 4 යි.
දෙවෙනියා 6 යි.
මුලින්ම කපු එකා 9 යි.
සේරම චොකලට් 27 යි.
ඉතුරු 8 යි...![]()


උඩ ඒවා සේරම ඉරි වලින් කෙලින්ම ලියන්න පුළුවන්..
නමුත් පහල ඒවා එහෙම බෑ....![]()




