පුළුවන්නම් විසඳන්න... ඔට්ට්යි බෑ!! Challenge...

BarakOsama

Well-known member
  • May 20, 2009
    10,683
    1
    2,477
    113
    දැන් කොහොමද මෙතෙන්ට රතු තොප්පියක් ආවේ :shocked::shocked::lol::lol:

    හෙහෙ මම කළු රතු කියලා අරං!:lol::lol: හැබැයි ගූගල් කියලා හිතන්න එපා, මට මේක ගානක් නැත්තෙ මම මේ ජාතියෙම ගානක් (ටොමල්ජිත් හා යාළුවො 3න් දෙනා!) දාපු නිසා!:yes::cool:
     

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    5k තියෙනවද. මමනම් 4.01 දාගෙන ඉන්නේ. අවුලක් නෑ. අප්ඩේට් කරන්න ගියාම කියනවා මේක තමයි අලුත්ම එක කියලා:eek:

    තියනවා, හැබැයි බීට

    beta5.jpg
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,683
    1
    2,477
    113
    :shocked::yes::yes::yes:;)

    මේකේ ප්‍රශ්න දාලා වැඩක් නෑ වගේ!!! :sorry::(:no::no::no:

    නෑ මචෝ මම මේ ගානම කලින් සැරයක් වෙන විදිහකට දැම්මා! :eek:;)

    මෙන්න තව දිග එකක්...

    ටොමල්ජිත්ගෙ දවසක් බාර් එකේදි මීට කලින් දැකලා නැති 3න් දෙනෙක් සෙට් උනාලු... උන් තුන්දෙනා යාළුවොලු... මුන්ගෙ හෙන කයිවාරුවලු මුන් කැසිනෝ වල සල්ලි එහෙම දිනන එක ගැන... ටොමල්ජිත් උන්ගෙන් ඇහුවලු තමුන් එක්කත් සෙල්ලමක් කරලා බලන්න එනවද කියලා... උනුත් එකපයින්ම කැමති උනාලු,හොඳ ඔට්ටුවකුත් කතා කරගත්තලු...:cool:

    මෙන්න මෙහෙමයි සෙල්ලම වෙන්නෙ...;)
    ටොමල්ජිත් මල්ලක් ගේනවා ඒකෙ රතු ටීක් බෝල දෙකයි කළු ටීක් බෝල 3යි තියෙනවා... යළුවො තුන්දෙනාම එකපාර මල්ල ඇතුලට අත දාලා එක බෝලෙ ගානෙ ගන්න ඕනෙ... එහෙම අත එලියට ගන්නවත් එක්කම බෝලෙ කාටවත් පේන්නෙ නැතිව අත මිට මොලව ගන්න ඕනා... එගොල්ලන්ට තමුන් ගන්න බෝලෙවත් බලන්න බෑ... ඊට පස්ස්සෙ එක එක එක්කෙනාට අවස්ථාව දෙනවා අනික් දෙන්නගෙ අතේ තියෙන්න බෝල දෙක බලලා තමුන් අතේ තියෙන බෝලෙ පාට කියන්න... මෙතෙන්දි අනිත් දෙන්නා තමුන් අතේ තියෙන බෝල පෙන්නද්දි තමුන්ට ඒක නොපෙනෙන විදිහටයි ඒක කෙරෙන්න ඕනා... අනික මෙතෙන්දි බෝලෙ බලන්න පුළුවන් පාට කියන්න යන කෙනාට විතරයි... මේ විදිහට කවුරු හරි එක්කෙනෙක් තමුන්ගෙ අතේ තියෙනා බෝලෙ පාට කිව්වත් ටොමල්ජිත් පරාදයිලු... හැබැයි ඒ තුන්දෙනාගෙන් එක්කෙනෙක් වැරද්දුවත් ටොමල්ජිත් දිනුම්ලු... ඒ අයට තමුන්ගෙ අතේ තියෙන බෝලෙ පාට තීරණය කරගන්න බැරිනම් උත්තරයක් නොදී, අනිත් යාළවට අවස්ථාව දෙන්න පූළුවන්....

    මෙන්න මෙහෙමයි උනේ...
    පළවෙනි යාළුවා අනිත් දෙන්නගෙ අතේ තියෙන බෝල දිහා බලන්නවා, හැබැයි ඒයාට තමුන් අතේ තියෙන බෝලෙ පාට අනුමාන කරගන්න බැරිව උත්තරයක් නොදී දෙවැනියට අවස්ථාව දෙනවා... ඉතින් දෙවැනියත් ඒ විදිහටම අනිත් දෙන්නගෙ අතෙ තියෙන බෝල දිහා බැලුවත් එයාටත් තමුන් අතේ තියෙන බෝලෙ පාට අනුමාන කරගන්න බැරිව උත්තරයක් නොදී තුන්වෙනියට අවස්ථාව දෙනවා... නමුත් තුන් වෙනියා අනිත් අය තමුන්ගෙ අත් ඇරලා බෝල පෙන්නන කලින් ඒ අයව නවතතලා, ටොමල්ජිත්ගෙන අහනවා තමුන් අනිත් අයගෙ බෝලවල පාට නොබලම තමුන්ගෙ අතේ තියෙන පාට කියනවනම් ඔට්ටුව දෙගුණ කරනවද කියලා... ටොමල්ජිතුත් එකඟ වෙනවා... තුවෙනිය එකපාරම තමන් අතේ තියෙන බෝලෙ පාට කියලා අත ඇරලා පෙන්නුවම උත්තරේ හරි... ටොමල්ජිත් පරාදයි....

    මේකයි ඕගොල්ලො කියන්න ඕනා....
    තුන්වෙනියා කිසිම වංචාවක් නොකර තාර්කිකව තමන් අතේ තියෙන බෝලෙ පාට නිගමනය කරානම්.. ඒ බෝලෙ පාට මොකද්ද? එයා ඒක තීරණය කරේ කොහොමද??:cool:


    (අනේ උත්ත්‍රෙ හැරෙන තැපෑලෙන් දෙන්නනම් එපා... කොටන්නත් හෙන වෙලාවක් ගියා... උත්ත්‍රේ දන්නවනම් ගේ වටේ වටයක් හරි දුවලා ඇවිත් උත්තරේ දෙන්න... :D )
     

    Its_My_Fake

    Member
    May 1, 2011
    1,595
    185
    0
    සිහින ලෝකයක
    හෙහෙ මම කළු රතු කියලා අරං!:lol::lol: හැබැයි ගූගල් කියලා හිතන්න එපා, මට මේක ගානක් නැත්තෙ මම මේ ජාතියෙම ගානක් (ටොමල්ජිත් හා යාළුවො 3න් දෙනා!) දාපු නිසා!:yes::cool:
    Umba dammada rathu nil thoppi 20i molakarayo 20i prashne....?
     

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    :shocked::yes::yes::yes:;)

    මේකේ ප්‍රශ්න දාලා වැඩක් නෑ වගේ!!! :sorry::(:no::no::no:

    මෙතන දැන් ඉන්නේ ප්‍රශ්න කාල වතුර බීල, ගූගල් කරල හම්බවෙන ඒවත් ඔක්කොමත් කාපු එවුන්... :lol::lol::lol::lol::lol::lol: