පුළුවන්නම් විසඳන්න... ඔට්ට්යි බෑ!! Challenge...

Its_My_Fake

Member
May 1, 2011
1,595
185
0
සිහින ලෝකයක
අරුන්ගේ ආච්චිලාට .......... බලපං අදත් ‍ගෙදර ඉන්න දෙන්නේ නෑ නේ...... දැං කථා කලා වරෙං ‍වැඩ තියෙනවා කියලා.......
 
Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    උඹල මහ රෑ වෙනකන් මෙතන ඉඳල ගිහින් ආයේ 7 වෙද්දී අහරෙනවද බං..:eek::eek:
    මට මේ දැන් ටිකකට කලින් ඇහැරුනේ...:dull:
     
    Its_My_Fake

    Member
    May 1, 2011
    1,595
    185
    0
    සිහින ලෝකයක
    ඔන්න ටොමල්ජිත් නැවක සම්මුඛ පරීක්ෂණයකට යනවාලු.... නාවුක ප්‍රධානියා ටොමල්ජිත්ගෙන් මෙහෙම ප්‍රශ්නයක් අහනවාලු ‍මගේ නාවුක බටයො දෙන්නෙක් රාත්‍රී රාජකාරියෙ නිරතව සිටිනවාලු එකම වෙලාවේ නැවේ ප්‍රතිවිරුද්ධ පැති දෙකක ඉදන් එක්කෙනෙක් බස්නාහිර නිරීක්ෂනය කරනවාලු අනෙකා නැගෙනහිර නි‍රික්ෂනය කරනවාලු.... ඒ වෙලාවෙම නැව ඇතුලේ ගින්නක් ඇතිවෙනවලු.... මේ දෙන්නාම ඒක දැකලා... ගින්න නිවලා නැව බේර ගන්නවාලු.... ‍නාවුක ප්‍රධානියා ටොමල්ජිත් ගෙන් අහනවාලු මේ දෙන්නාම නැවේ ගින්න දැක්කෙ කොහොමද කියලා....... ?

    ‍ටොමල්ජිත් උත්තරේ දුන්නාලු ..... මොකක්ද ටොමල්ජිත් දුන්න උත්තරේ.... ?
     
    Apr 19, 2011
    5,700
    210

    දෙන්නම බලන් ඉඳල තියෙන්න නැවේ ඇතුල් පැත්ත.සර් නිකන් මාව අන්දන්න හදන්න එපා. :frown::frown::frown:
     
    dragonlord

    Active member
  • Dec 22, 2008
    782
    34
    28
    ඔන්න ටොමල්ජිත් නැවක සම්මුඛ පරීක්ෂණයකට යනවාලු.... නාවුක ප්‍රධානියා ටොමල්ජිත්ගෙන් මෙහෙම ප්‍රශ්නයක් අහනවාලු ‍මගේ නාවුක බටයො දෙන්නෙක් රාත්‍රී රාජකාරියෙ නිරතව සිටිනවාලු එකම වෙලාවේ නැවේ ප්‍රතිවිරුද්ධ පැති දෙකක ඉදන් එක්කෙනෙක් බස්නාහිර නිරීක්ෂනය කරනවාලු අනෙකා නැගෙනහිර නි‍රික්ෂනය කරනවාලු.... ඒ වෙලාවෙම නැව ඇතුලේ ගින්නක් ඇතිවෙනවලු.... මේ දෙන්නාම ඒක දැකලා... ගින්න නිවලා නැව බේර ගන්නවාලු.... ‍නාවුක ප්‍රධානියා ටොමල්ජිත් ගෙන් අහනවාලු මේ දෙන්නාම නැවේ ගින්න දැක්කෙ කොහොමද කියලා....... ?

    ‍ටොමල්ජිත් උත්තරේ දුන්නාලු ..... මොකක්ද ටොමල්ජිත් දුන්න උත්තරේ.... ?

    dennama newa dihawata herila inne
    basnahira innakena balanne nagenahira ,, nagenahira inna kena balanne basnahira
     
    Its_My_Fake

    Member
    May 1, 2011
    1,595
    185
    0
    සිහින ලෝකයක
    ‍කොල්ලෝ දෙන්නෙක් ඉන්නවා.... එකම අම්මාගෙ දරුවෝ... ‍එකම අවුරුද්දේ එකම ‍මාසේ එකම දිනයේ එක‍ම වෙලාවක ඉපදුන අයලු හැබැයි මෙ‍යාලා නිමුල්ලු නෙමෙයිලු.....‍ ඇයි ‍ඒ...?
     
    dilankandy

    Member
    Oct 11, 2006
    1,137
    78
    0
    ‍කොල්ලෝ දෙන්නෙක් ඉන්නවා.... එකම අම්මාගෙ දරුවෝ... ‍එකම අවුරුද්දේ එකම ‍මාසේ එකම දිනයේ එක‍ම වෙලාවක ඉපදුන අයලු හැබැයි මෙ‍යාලා නිමුල්ලු නෙමෙයිලු.....‍ ඇයි ‍ඒ...?

    එහෙනම් සුවර් එකටම තුන් නිවුන් සෙට් එකක දෙන්නෙක්..