පුළුවන්නම් විසඳන්න... ඔට්ට්යි බෑ!! Challenge...

Asi R

Active member
  • Jul 24, 2010
    514
    48
    28
    ඇල්බර්ට් අයින්ස්ටයින් මහතා තම ගෝලයන්හට ලබාදුන් ගැටලුවක්......

    මිනිසෙක් පාලු ප්‍රදේශයක ඇවිදිමින් යනවිට එකවරම වලසුන් දෙදෙනෙක් මුනගැසේ. තිදෙනාම බියවී විවිධ දිශා වලට දුවති. මිනිසා කෙලින්ම උතුරු දිශාවටත්, එක් වලසෙක් බටහිර දිශාවටත් අනෙක් වලසා නැගෙනිහිර දිශාවටත් දුවයි.
    එකවරම මිනිසා නතරවී තම තුවක්කුව ගෙන කෙලින්ම ඉදිරියට ඉලක්ක කර එක් වලසෙකුට වෙඩි තබයි. නැවත කෙලින්ම දකුණු දිශාවට ඉලක්ක කර අනෙක් වලසාට වෙඩි තබයි.
    පළමුව වෙඩිතැබූ වලසා තවමත් පන අදිමින් සිටන බව දකින මිනිසා කෙලින්ම දකුණු දශාවට ගමන්කර එම වලසා අසලටම පැමිණ හිසට තව වෙඩිපහරක් එල්ල කරයි.
    ප්‍රශ්ණය නම් මෙම සිදුවීම වූයේ කෙසේද?
     
    Asi R

    Active member
  • Jul 24, 2010
    514
    48
    28
    304088_534983339860769_1794938155_n.jpg
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,683
    1
    2,477
    113
    ඇල්බර්ට් අයින්ස්ටයින් මහතා තම ගෝලයන්හට ලබාදුන් ගැටලුවක්......

    මිනිසෙක් පාලු ප්‍රදේශයක ඇවිදිමින් යනවිට එකවරම වලසුන් දෙදෙනෙක් මුනගැසේ. තිදෙනාම බියවී විවිධ දිශා වලට දුවති. මිනිසා කෙලින්ම උතුරු දිශාවටත්, එක් වලසෙක් බටහිර දිශාවටත් අනෙක් වලසා නැගෙනිහිර දිශාවටත් දුවයි.
    එකවරම මිනිසා නතරවී තම තුවක්කුව ගෙන කෙලින්ම ඉදිරියට ඉලක්ක කර එක් වලසෙකුට වෙඩි තබයි. නැවත කෙලින්ම දකුණු දිශාවට ඉලක්ක කර අනෙක් වලසාට වෙඩි තබයි.
    පළමුව වෙඩිතැබූ වලසා තවමත් පන අදිමින් සිටන බව දකින මිනිසා කෙලින්ම දකුණු දශාවට ගමන්කර එම වලසා අසලටම පැමිණ හිසට තව වෙඩිපහරක් එල්ල කරයි.
    ප්‍රශ්ණය නම් මෙම සිදුවීම වූයේ කෙසේද?

    උත්තර ධ්‍රැවයෙදි වෙච්ච් සිදුවීමක්ද..:rolleyes:;)
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    1. රොටි 1,2,3ලෙසද තැටි A, Bලෙසද ගත්විට answer 1A 2B(පළමු විනාඩිය) 1A 3B(දෙවන විනාඩිය) 3A 2B (තෙවන විනාඩිය)- මේක පට්ට ලේසි......
    2. මේකට ඉතින් සරල සමීකරණයක් හදාගන්න ඕනි, 1අවස්ථාව ළඟ තිබුන පන් ගණන A ලෙසගන්න පළමු හිගන්නන්ට දෙන ගණන A /2+0.5ලෙස ගන්න ඉතිරිය A -(A /2+0.5) දෙවන තැනට හම්බවෙන ගන්නන්
    ( A -(A /2+0.5))/2 +0.5 දැන් ඉතුරු ගණනP = A -(A /2+0.5)-(((A -(A /2+0.5))/2+0.5) අවසාන තැනට හම්බවෙන ගණන P /2+0.5(P මෙතනට ආදේශ කර ගන්න) ඉහත අවස්ථා 3නේ එකතුව A සමාන විය යුතුයි.ඔබ නිවැරදිව සුලුකළහොත් A =7 ලැබෙනු ඇත (පළමු තැනට4,දෙවන තැනට 2, තෙවන තැනට 1 ලෙස පන් බෙදා ගෙදර ගොස් ගැනිගෙන් ගුටිකන්නට සිදුවනු ඇත.
    3. S =ut +0.5a t*t සාක්කුවෙන් කාසිය ඇත හැරෙන අරම්බක ප්‍රවේගය u=0,S =5m (වලේ ගැබුර), t =1s (වැටීමට ගතවූ කාලය) සමිකරනයේ අදෙශ කලවිට a =10(එකක්ක කොටන්න අමාරුයි) මේ ලෝකේ gravity එක 10වෙන තැනක් නම් මම අහල නැත වැඩිම තැන drawa ආසන්නයේ පවතී එහෙ ඉන්නේ හිම වලස්සු නිසා උන්ගේ පට යම් පාටක් වෙනවද පිළිතුර එයමවේ.:P:P:P
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    පැනි ලීටර් 8ක් තියනව. ලීටර් 8 ,5 , 3 බැගින් අල්ලන භාජන 3ක් තියනව. ලීටර් 4 , 4 වෙන්කරල පෙන්නපල්ල
    :P:P:P:P:P:P:P
    4258844.jpg
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මේ පිංතූරෙ තියෙනවා වගේ රෝම ඉල්ලක්වලින් වෙලාව සටහන් වෙලා තියෙන antique ඔරලෝසුවක් බිම වැටිලා ඒකෙ මුහුණත කෑලි 4කට කැඩුනලු.:( ඒ කැඩිච්ච හැම කෑල්ලකම ඉල්ලක්ම් වල එකතුව 20 එන විදිහට කැඩිලා තිබුනානම්:baffled:, ඒ මුහුණත කැඩිල තියෙනව් විදිහ පෙන්නන්න බලන්න..:confused::confused::confused::P

    r26qQ.png
    71429clok.png

    :yes::yes::yes:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    එහෙනම් මේක හදල x කියද කියපලකෝ

    O /L දැනුම පමණක් බාවිතා කිරීමෙන් පමණක් සාදන්න .......ඔට්ටුයි බැරුවට......හදපු ක්‍රමය ඕනි හොදේ
    76683Triangle1.gif