පුළුවන්නම් විසඳන්න... ඔට්ට්යි බෑ!! Challenge...

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,974
    1
    9,794
    113
    Gampaha
    :nerd: ahala thiyenne matrices walin solve karannane bn. quadratic equation solve karanna nemene
    අෆ්ෆට..... මම දැක්කෙ නෑ.. එලස්.. මොනා උනත් මට උබ කරල තියෙනෙ රෙද්ද තේරෙන්නෙ නෑ..:dull::dull:
     

    dragonlord

    Active member
  • Dec 22, 2008
    782
    34
    28
    මොන හුයන්නක්ද මේ උඩ එකා කරල තියෙන්නෙ.. යකෝ z හොයා ගෙන ආදේශ කරපන්කෝ.
    z = 10-x+y
    2z = 20-2x+2y
    -z = x-y-10

    (2), ආදේශයෙන් ,
    x+3y = 14 ----- (4)
    (3), ආදේශයෙන් ,
    -4x+y = -4 ------ (5)

    (4)*4+(5)
    න්,

    y=4 --- x=2

    (1), ආදේශයෙන් ,
    z = 12
    .. :rofl::rofl::rofl::rofl:


    mu matrix walin solve karanna kiyapu nisa ohoma kare. neth nam oka uba karapu widiyata thama karanne
     

    spnkas

    Junior member
  • Oct 28, 2010
    853
    23
    18
    south korea
    මචන් කාසිය සාමාන්‍යයෙන් වැටෙද්දි තත් 1 ට වඩා වැඩි වෙන්න ‍ඕනේ.... මොකද වස්තුව මත ගුරුත්ව බලයට අමතරච දුස්‍රාවියතාවය වාත ප්‍රතිරොදය ක්‍රියා කරන නිසා.... ඒ හින්දා මම හිතන්නෙ මේ දකෂිනධ්‍රවය හෝ උත්තරධ්‍රවය.... ඒ හිනදා වලහා සුදු පාටයි.....C mekata math ekangai)
     

    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    tZE5d.jpg


    :rolleyes::rolleyes::rolleyes:

    elamakiri ! - eath man meka adamai dekke ! short krameta thanks netham oka keruwoth

    Determinent hoyala, CoFactor eka hoyala, Transporse Inverse eeta passe thama ithin uthare :love:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මචන් කාසිය සාමාන්‍යයෙන් වැටෙද්දි තත් 1 ට වඩා වැඩි වෙන්න ‍ඕනේ.... මොකද වස්තුව මත ගුරුත්ව බලයට අමතරච දුස්‍රාවියතාවය වාත ප්‍රතිරොදය ක්‍රියා කරන නිසා.... ඒ හින්දා මම හිතන්නෙ මේ දකෂිනධ්‍රවය හෝ උත්තරධ්‍රවය.... ඒ හිනදා වලහා සුදු පාටයි.....C mekata math ekangai)
    :oo:
     

    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    kiyapan mama seen eka danne na.


    menna mekai CN eka, oka magen ehuwe pera eke student kenek :nerd:, ithin mata waha kanda wage hithuna ! kasiye CN ekak ekak man danne ne apen ehuwe mehamai !

    shooter kenek thadayame yanawa, ethakota moo walahek dekala duwanawa, oke agayan 2k dunna, walata wetenda gatha wecha kaalaya "mataka ne", gemura 5m

    den oka S=ut+at2 << chalitha sameekaranayata demmahama utharayak enawa 10s k kiyala !, den oka hariyatama 10s k wenne Ice prushta matha, nikan prushta wala oka 9.8x ganak ! ekai walaha sudu wenne :rolleyes: