හැමදාම පාවිචචි කරනවා.... එක තෙත් කරන්නමයි ගන්නෙ.....
ටවල් එක ද..


හැමදාම පාවිචචි කරනවා.... එක තෙත් කරන්නමයි ගන්නෙ.....


අන්තිමට දුන්න එකඔයා 2 ට 11ක් එකතු කලාහම උත්තරය හැටියට 1 ලැබුනා......මොනවගේ අවස්ථාවකදීද එහෙම වෙන්නේ....?
12 පාදයෙන් එකතු කලොත්ඔයා 2 ට 11ක් එකතු කලාහම උත්තරය හැටියට 1 ලැබුනා......මොනවගේ අවස්ථාවකදීද එහෙම වෙන්නේ....?

අද නැද්ද උඹේ පුරශ්ණ![]()
එහෙම කරන්න එපා පුරශ්ණයක් දාපන්කෝ සිංහළයෝසිංහළයා;10141049 said:තිබේ එහෙත් මහත් වූ බලාපොරොත්තු පෙරදැරි කරගෙන ඉදිරිපත් කල ගැටලුවට හැරෙන තැපෑලෙන්ම පිළිතුරු ලැබුන හෙයින් මම පසු බැස්සෙමි.

මචන් කාසිය සාමාන්‍යයෙන් වැටෙද්දි තත් 1 ට වඩා වැඩි වෙන්න ඕනේ.... මොකද වස්තුව මත ගුරුත්ව බලයට අමතරච දුස්‍රාවියතාවය වාත ප්‍රතිරොදය ක්‍රියා කරන නිසා.... ඒ හින්දා මම හිතන්නෙ මේ දකෂිනධ්‍රවය හෝ උත්තරධ්‍රවය.... ඒ හිනදා වලහා සුදු පාටයි.....






