පුළුවන්නම් විසඳන්න... ඔට්ට්යි බෑ!! Challenge...

Its_My_Fake

Member
May 1, 2011
1,595
185
0
සිහින ලෝකයක
AddEmoticons04280.gif
 

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ඔයා 2 ට 11ක් එකතු කලාහම උත්තරය හැටිය‍ට 1 ලැබුනා......මොනවගේ අවස්ථාවකදීද එහෙම වෙන්නේ....?
    12 පාදයෙන් එකතු කලොත්:eek:
    නැත්නම් දෙකේ පාදයෙන්
     
    Apr 19, 2011
    5,700
    210
    0
    අද නැද්ද උඹේ පුරශ්ණ:eek:

    තිබේ එහෙත් මහත් වූ බලාපොරොත්තු පෙරදැරි කරගෙන ඉදිරිපත් කල ගැටලුවට හැරෙන තැපෑලෙන්ම පිළිතුරු ලැබුන හෙයින් මම පසු බැස්සෙමි.
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    සිංහළයා;10141049 said:
    තිබේ එහෙත් මහත් වූ බලාපොරොත්තු පෙරදැරි කරගෙන ඉදිරිපත් කල ගැටලුවට හැරෙන තැපෑලෙන්ම පිළිතුරු ලැබුන හෙයින් මම පසු බැස්සෙමි.
    එහෙම කරන්න එපා පුරශ්ණයක් දාපන්කෝ සිංහළයෝ:eek:
     

    smakthat

    Active member
  • Dec 12, 2008
    438
    94
    43


    මචන් කාසිය සාමාන්‍යයෙන් වැටෙද්දි තත් 1 ට වඩා වැඩි වෙන්න ‍ඕනේ.... මොකද වස්තුව මත ගුරුත්ව බලයට අමතරච දුස්‍රාවියතාවය වාත ප්‍රතිරොදය ක්‍රියා කරන නිසා.... ඒ හින්දා මම හිතන්නෙ මේ දකෂිනධ්‍රවය හෝ උත්තරධ්‍රවය.... ඒ හිනදා වලහා සුදු පාටයි.....

    මටත් හිතුන මේකම තමා:yes::yes::yes:
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,683
    1
    2,478
    113
    මෙන්න මේක හදන්න...:cool:

    වතුර ටැංකියකට වතුර පුරවන කරාම දෙකක් තියෙනවා... මෙයින් එකක් අනෙකට වඩා තරමක් ලොකු කරාමයක්... ඒ ලොකු කරාමය විතරක් ඇරලා තිබ්බොත් ටැංකිය සම්පූණයෙන් පිරෙන්න පැය දෙකක් යනවා... අනිත් පොඩි කරාමය විතරක් ඇරලා තිබ්බොත් ටැංකිය සම්පූණයෙන් පිරෙන්න පැය 6ක් යනවා... මේ ටැංකියෙ වතුර පිට කරන්නත් කරාමයක් තියෙනවා... ටැංකිය සම්පූණයෙන් පිරිලා තියෙන වෙලාවක මේ කරාමය ඇරියොත් ටැංකිය සම්පූර්ණයෙන් හිස් වෙන්න පැය 8ක් යනවානම්... ටැංකිය සම්පූනයෙන් හිස්ව ඇති වෙලාවක කරාම 3ක ඇරියොත්, පැය 1යි විනාඩි 51කට පස්සෙ ටැංකිය පිරී ඇති භාගය කුමක්ද?? (අවසන් පිළිතුර දශමස්ථාන දෙකකට තිබීම ප්‍රමානවත්ය.. උදා: 0.67 ,0.90 ....):confused::confused::confused: