පුළුවන්නම් විසඳන්න... ඔට්ට්යි බෑ!! Challenge...

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ඔව්මයි... මම මේ නිදි මතේ ඉන්නෙ....
    cartoon-bang-head-jpg.gif
    :cool: මම පොඩ්ඩක් කැපිලා එන්නම්
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    සිංහළයා;10143625 said:
    කෝ බොලව් ප්‍රශ්න ? (හරියට මම උත්තර දෙනවා වගේ ;) )

    ඔය තියෙන්නේ අහලා :frown:...උත්තර දීපිය....:growl::growl:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    කාන්තාරයට අවේනික සත්තු 5 කගේ නම් කියපල්ලා
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    අඩෝ මොකක්ද ඩෝ මෙ කියන්නෙ... ඔව් ද නෑ ද...:confused::confused:

    Mgso4 ජලයේ දිය වෙන්නේ නෑ බං ...ඒක අවක්ෂේපයක් නේද ...වැරදි නම් කියහං.....
     

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    කාන්තාරයට අවේනික සත්තු 5 කගේ නම් කියපල්ලා

    ඔටුවා
    වැලි මීයා
    වැලි පොලඟා
    කාන්තාර උකුස්සා (desert eagle) ;)
    ගිජුලිහිනියා
    ගයාන් :lol::lol: