මුහුදෙ වතුර ලුණු රසයිනේද...ඒත් ඒ එක්කම තිත්ත රසකුත් එන්නේ එහි අඩංගු කුමන රසායනිකය නිසාද.......
![]()
මුහුදෙ වතුර ලුණු රසයිනේද...ඒත් ඒ එක්කම තිත්ත රසකුත් එන්නේ එහි අඩංගු කුමන රසායනිකය නිසාද.......
![]()
Na![]()
danne ne ban

සිංහළයා;10143625 said:කෝ බොලව් ප්රශ්න ? (හරියට මම උත්තර දෙනවා වගේ)
...උත්තර දීපිය....

අඩෝ මොකක්ද ඩෝ මෙ කියන්නෙ... ඔව් ද නෑ ද...![]()
කාන්තාරයට අවේනික සත්තු 5 කගේ නම් කියපල්ලා

කාන්තාරයට අවේනික සත්තු 5 කගේ නම් කියපල්ලා

ඔටුවා
වැලි මීයා
වැලි පොලඟා
කාන්තාර උකුස්සා (desert eagle)
ගිජුලිහිනියා
ගයාන්![]()

වෙන්න ඇති කව්ද දන්නේ ?Mgso4 ජලයේ දිය වෙන්නේ නෑ බං ...ඒක අවක්ෂේපයක් නේද ...වැරදි නම් කියහං.....