.මචන් ගමක පොරක් එක ගල් ගුහාවකට යනවලු මේක හරි කලුවරයි ලු ඒ වගේම සීතලයිලු මේ මිනිහා ගාව පෙට්ට්රල් ලාම්පුවකුයි, හුළුඅත්තකුයි, ඉටි පන්දමකුයි තියෙනවලු.... මෙයා මුලින්ම දල්වන්නේ කොකද ?
මම දැන් යනවා එනකන් උත්තර දාන්නකෝ.....
දොස්තර කෙනෙක් දෙනව පෙති 15ක් පැය 1/2 න් 1/2 ට බොන්න කියල(පිස්සුවට වෙන්න ඇති ..හරි අවුලක් නෑ )..ඔක්කොම පෙති ටික බොන්න යන කාලය කියද?




paya 6i 30mins neda????





ehema baa........ harida![]()


එතකොට මේකට ඇයි වැරදියි කිව්වෙ??
කොපින්...![]()




.
izellama manz gini kuuurak hoyaganna ona,,,tiyenan eka tama itin first of all dalwanne@!!!!
ginikuru howwath wadak naa,........ Uththare Gindara,...... ginikura hewwath ligther ekak gathth paththu karanne Gundarane 
sinhalen kiyanna thibuna ne therune naa.....එතකොට මේකට ඇයි වැරදියි කිව්වෙ??
Coffin!![]()

ටොමල්ජිත් ගේ ගෙදර අවුරුද්දක විතර බලු පැටව් දෙන්නෙක් ඉන්නවාලු එකෙක් කලුයි අනිකා සුදුයි...... ටොමල්ජිත් දවසක් මේ දෙන්නට පැනි රස කෑම එකයි මාංශ කෑම එකකුයි දෙනවලු...... මුන් දෙන්නා මුලින්ම කන්නෙ මොකක්ද ?

ගේම් ඩවුන්ලෝඩ් වෙලා ඉවරයි මම බලලා එන්නම්
මොකද්ද බන් උඹෙ කනෙක්ශන් එක! 