පුළුවන්නම් විසඳන්න... ඔට්ට්යි බෑ!! Challenge...

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne
    මචන් ගමක පොරක් එක ගල් ගුහාවකට යනවලු මේක හරි කලුවරයි ලු ඒ වගේම සීතලයිලු මේ මිනිහා ගාව පෙට්ට්‍රල් ලාම්පුවකුයි, හුළුඅත්තකුයි, ඉටි පන්දමකුයි තියෙනවලු.... මෙයා මුලින්ම දල්වන්නේ කොකද ?

    මම දැන් යනවා එනකන් උත්තර දාන්නකෝ.....
    .





    izellama manz gini kuuurak hoyaganna ona,,,tiyenan eka tama itin first of all dalwanne@!!!!
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne
    දොස්තර කෙනෙක් දෙනව පෙති 15ක් පැය 1/2 න් 1/2 ට බොන්න කියල(පිස්සුවට වෙන්න ඇති ..හරි අවුලක් නෑ )..ඔක්කොම පෙති ටික බොන්න යන කාලය කියද?
    :cool::cool:;);)



    pethi tika bonna yana time ekane??
    a kiyanne,,,hmm,,,
    2 minz witara tama
    wathura katata dagena pettat dagena,,gilinnat epai...:lol::lol::lol::lol:
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,683
    1
    2,478
    113
    ehema baa........ harida :yes:

    :lol::lol::lol: එතකොට මේකට ඇයි වැරදියි කිව්වෙ??;)

    කොපින්...:P

    Coffin!;)

    අනික මේක අහන්න ඕනා "දකිද්දි ඕනා වෙන්නැති, ඕනා වෙද්දි දකින්නැති දේ මොකද්ද" කියලයි!
    :yes::yes::yes:
     
    Last edited:

    Its_My_Fake

    Member
    May 1, 2011
    1,595
    185
    0
    සිහින ලෝකයක
    ටොමල්ජිත් ගේ ගෙදර අවුරුද්දක විතර බලු පැටව් දෙන්නෙක් ඉන්නවාලු එකෙක් කලුයි අනිකා සුදුයි...... ටොමල්ජිත් දවසක් මේ දෙන්නට පැනි රස කෑම එකයි මාංශ කෑම එකකුයි දෙනවලු...... මුන් දෙන්නා මුලින්ම කන්නෙ මොකක්ද ?
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,683
    1
    2,478
    113
    ටොමල්ජිත් ගේ ගෙදර අවුරුද්දක විතර බලු පැටව් දෙන්නෙක් ඉන්නවාලු එකෙක් කලුයි අනිකා සුදුයි...... ටොමල්ජිත් දවසක් මේ දෙන්නට පැනි රස කෑම එකයි මාංශ කෑම එකකුයි දෙනවලු...... මුන් දෙන්නා මුලින්ම කන්නෙ මොකක්ද ?

    කෑම දෙකෙන් මුලින් දෙන එක මුලින් කනවා! :P