පුළුවන්නම් විසඳන්න... ඔට්ට්යි බෑ!! Challenge...

shenoxxx

Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    මේකේ රීලෝඩ් දෙන්නේ නෑ බං:lol:
    ඇයි උබ මට චැට් එකේ දෙනවා කිව්වේ:lol:
    හිටපන් හෙට දෙන්නම් උබට ඇඹරෙන්න ප්‍රෂ්ණයක්:frown:
     

    rasithaudayanga

    Well-known member
  • Jan 29, 2010
    1,443
    72
    48
    umba hari machan



    මචන් කාසිය සාමාන්‍යයෙන් වැටෙද්දි තත් 1 ට වඩා වැඩි වෙන්න ‍ඕනේ.... මොකද වස්තුව මත ගුරුත්ව බලයට අමතරච දුස්‍රාවියතාවය වාත ප්‍රතිරොදය ක්‍රියා කරන නිසා.... ඒ හින්දා මම හිතන්නෙ මේ දකෂිනධ්‍රවය හෝ උත්තරධ්‍රවය.... ඒ හිනදා වලහා සුදු පාටයි.....

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    rasithaudayanga

    Well-known member
  • Jan 29, 2010
    1,443
    72
    48
    hmmm

    :yes::yes::yes::yes::yes::yes:

    ඒනම් මමම කියන්නම්කො...
    s=5 , u=0, t=1, a=?

    S = ut + 1/2(a)(t)(t) අනුව a=10;)

    ගුරුත්වජත්වරණය හරියටම 10 වෙන්නෙ උත්තර හෝ දක්ෂිණ ධ්‍රැවවල විතරයි... ඒ හින්දා වලහා සුදුපාටයි:yes: