ඔන්න වැඳිරියෙක් යනවලු පාලු පාරක් දිගේ. බොහොම බයෙන් වටපිට බල බල. ඔහොම යද්දි, හිටපු ගමන් වැදීරිගෙ උරහිසට කවුදෝ අත තිබ්බලු. වැඳිරි එකපාරටම හැරිල බලල, හිනා වෙලා ප්‍රශ්නයක් ඇහුවලු. මොකක්ද අහපු ප්‍රශ්නෙ?
![]()

godak prashna dan thiyenawa.... ewata aswers dennakopalmuwa roti dekak puchanawa.E lagata kalin puchapu eka rotiyak anith payha danawa,eka pathakwath puchapu nati rotiya anek thatiyata danawa.dan puchala ewara wecha rotiya aing karala kaling aing karapu rotiya aye puchanawa,anek rotiya anek patha danawa.ethokota roti thunama pichenawa.
godak prashna dan thiyenawa.... ewata aswers dennako

ඔන්න වැඳිරියෙක් යනවලු පාලු පාරක් දිගේ. බොහොම බයෙන් වටපිට බල බල. ඔහොම යද්දි, හිටපු ගමන් වැදීරිගෙ උරහිසට කවුදෝ අත තිබ්බලු. වැඳිරි එකපාරටම හැරිල බලල, හිනා වෙලා ප්‍රශ්නයක් ඇහුවලු. මොකක්ද අහපු ප්‍රශ්නෙ?
![]()

ඔන්න කියපන් බලන්න මේ සින්දුව...
![]()

මාලාට 12 යි අම්මට 36 යිමාලාගේ දැන් වයස ඇගේ මවගේ වයස මෙන් 1/3 කි ..තව අවුරුදු 12 කින් මාලාගේ වයස ඇගේ මවගේ වයස මෙන් 1/2 වෙ... මාලාගේ දැන් වයස කීයද .....දැන් EK වෙලාව 12:28 PM