1 සිට 1000 ඇති සංඛ්‍යා අතර අඩුවෙන්ම පවතින ඉලක්කම කුමක්ද ?
දෙගොල්ලෝ ඉන්නේ උඩයි යටයි නේසිංහළයා;10157875 said:එස්කිමෝවරු දක්ෂ දඩයක්කාරයෝ උනාට කවදාවත් පෙන්ගුයින්ලව මරන්නේ නෑ.ඇයි ඒ?
අයි මීන් උත්තර දක්ෂිණ නේහ්දෙකම සමානයිමේක කියපල්ලාකෝ...... පුළුන් කිලෝ එකකුයි යකඩ කිලෝ එකකුයි වතුර බැරලයකට දාලා බර කිරුවොත් කෝකද වැඩියෙන්ම බර ?

මට මේ රොටී ගැටළුවට උත්තර දෙන උන් දැකලම ඇති වෙලා. මුන් තාම මේ රොටි 3ක් පුච්චනවා
උන්ට පුළුවන් රොටි පුච්චන්න විතරයිමේක කියපල්ලාකෝ...... පුළුන් කිලෝ එකකුයි යකඩ කිලෝ එකකුයි වතුර බැරලයකට දාලා බර කිරුවොත් කෝකද වැඩියෙන්ම බර ?
නයි මරලා පව් පුරො ගන්නේ මොකටද ?සිංහළයා;10157875 said:එස්කිමෝවරු දක්ෂ දඩයක්කාරයෝ උනාට කවදාවත් පෙන්ගුයින්ලව මරන්නේ නෑ.ඇයි ඒ?

නෑ බං මුන්ට මොළයක් නෑ මේකේ උන් පිටු එකසියගානක් යනකන් තාම ඔය රොටී කේස් එකම අදියිද නැද්ද කියලා තේරුම් ගන්නඋන්ට පුළුවන් රොටි පුච්චන්න විතරයි
