පුළුවන්නම් විසඳන්න... ඔට්ට්යි බෑ!! Challenge...

Apr 19, 2011
5,700
210
0
එස්කිමෝවරු දක්ෂ දඩයක්කාරයෝ උනාට කවදාවත් පෙන්ගුයින්ලව මරන්නේ නෑ.ඇයි ඒ?
 
suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මට මේ රොටී ගැටළුවට උත්තර දෙන උන් දැකලම ඇති වෙලා. මුන් තාම මේ රොටි 3ක් පුච්චනවා
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    සිංහළයා;10157875 said:
    එස්කිමෝවරු දක්ෂ දඩයක්කාරයෝ උනාට කවදාවත් පෙන්ගුයින්ලව මරන්නේ නෑ.ඇයි ඒ?
    දෙගොල්ලෝ ඉන්නේ උඩයි යටයි නේ:lol: අයි මීන් උත්තර දක්ෂිණ නේහ්
     
    Its_My_Fake

    Member
    May 1, 2011
    1,595
    185
    0
    සිහින ලෝකයක
    මේක කියපල්ලාකෝ...... පුළුන් කිලෝ එකකුයි යක‍ඩ කිලෝ එකකුයි වතුර බැරලයකට දාලා බර කිරුවොත් කෝකද වැඩියෙන්ම බර ?
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මේක කියපල්ලාකෝ...... පුළුන් කිලෝ එකකුයි යක‍ඩ කිලෝ එකකුයි වතුර බැරලයකට දාලා බර කිරුවොත් කෝකද වැඩියෙන්ම බර ?
    දෙකම සමානයි:dull:
    වතුර බැරල් එකෙන් එලියට අරන් කිරුවොත් පුළුන්
     
    dilankandy

    Member
    Oct 11, 2006
    1,137
    78
    0
    මේක කියපල්ලාකෝ...... පුළුන් කිලෝ එකකුයි යක‍ඩ කිලෝ එකකුයි වතුර බැරලයකට දාලා බර කිරුවොත් කෝකද වැඩියෙන්ම බර ?

    පුලුන් තියන එක බර වැඩි. යකඩ වතුරට දැම්මම වතුර ගොඩක් පිටාර ගලනවා. පුලුන් දැම්මට එහෙම වෙන්නෙ නැහැ..
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    :P උන්ට පුළුවන් ‍රොටි පුච්චන්න විතරයි
    නෑ බං මුන්ට මොළයක් නෑ මේකේ උන් පිටු එකසියගානක් යනකන් තාම ඔය රොටී කේස් එකම අදියිද නැද්ද කියලා තේරුම් ගන්න:dull: