පුළුවන්නම් විසඳන්න... ඔට්ට්යි බෑ!! Challenge...

dilankandy

Member
Oct 11, 2006
1,137
78
0
නිකං මෝඩ ප්‍රශ්නයක් හොඳේ..

පනුවො තුන් දෙනෙක් පාරක් පනිනවලු. තාත්ත පනුවයි අම්ම පනුවයි පුතා පනුවයිලු. එතකොටම පාර හරහා වාහනයක් ගිහින් තාත්ත පනුව වාහනේට අහු උනාලු. ඊට පස්සෙ පුතා පනුව කීවලු අපේ පවුලෙ දැන් පස් දෙනයි කියලා. මොකද වෙලා තියෙන්නෙ මෙතන?
 
Its_My_Fake

Member
May 1, 2011
1,595
185
0
සිහින ලෝකයක

පවුලේ ඔක්කොම පණුවෝ 6 ක් ඉදලා........
 
Its_My_Fake

Member
May 1, 2011
1,595
185
0
සිහින ලෝකයක
‍ඥාතීන් දෙන්නෙක් ගියලු පොඩි චාරිකාවක්..... එක්කෙනෙක් නීතිඥ‍වරයෙක්ලු..... අනෙකා පොඩි වැරද්දක් කරද්දි නීතිඥ‍වරයා කිව්වලු.... "මස්සිනා ඕක කරන්න එපා ඔය දේ වැරදී කියලා....." එතකොට අනිකා කිව්වලු " තමුසෙ මගේ මස්සිනා වෙලා හිටියා නම් මම ඔය උපදෙස පිලිගන්නවා..." කියලා...... ඇයි එහෙම කිව්වේ.....?
 
ShanikDJs

Member
Jan 14, 2009
8,505
221
0
ඇමරිකාවේ
‍ඥාතීන් දෙන්නෙක් ගියලු පොඩි චාරිකාවක්..... එක්කෙනෙක් නීතිඥ‍වරයෙක්ලු..... අනෙකා පොඩි වැරද්දක් කරද්දි නීතිඥ‍වරයා කිව්වලු.... "මස්සිනා ඕක කරන්න එපා ඔය දේ වැරදී කියලා....." එතකොට අනිකා කිව්වලු " තමුසෙ මගේ මස්සිනා වෙලා හිටියා නම් මම ඔය උපදෙස පිලිගන්නවා..." කියලා...... ඇයි එහෙම කිව්වේ.....?

මුගෙ නන්ගිට ඉබින්න ගිහිල්ලා වගේ
 
  • Like
Reactions: Its_My_Fake