පස්සක් කියල 1 ක් තියෙන්නේ!ඔන්න එහෙනං මගෙනුත් ප්රශ්නයක්....ලේසි එකක්.....
ඔන්න ගැණු කෙනෙක් ඉන්නවලු එයාට Aids තියෙනවලු.....මිනිස්සු 3 දෙනෙක් ඉන්නවලු ඒත් කොන්ඩම් තියෙන්නේ දෙකක් විතරය්ලු......මේ මිනිස්සු තුන්දෙනාගෙන් කව්රුත් Aids හදාගන්නේ නැතුව තුන්දෙනාම වැඩේ කරන්නේ කොහොමද??
එක මිනිහෙක් දාපු කොන්ඩම් එකක් තව කෙනෙක් දාන්න බැලූ......ජරාවනේ........
මෙන්න ලේසි කරා - කොන්ඩම් කණපිට හරවන්න පුළුවන් ලු...........![]()
16*9 ,12*12 9ta wada 12 lokui ne!
මම දන්නේ නෑ උත්තරේ දීලද කියලා. මට හිතෙන විදියට බුවා කියන්න ඇති අශ්වයෝ දෙන්නා මාරු කර ගන්න කියලා. ඊට පස්සේ හයි ස්පීඩ් එකෙන් අල්ලනකන් යන්න තියෙන්නේඔන්න මමත් එකක් දෙනව. ඒත් මේක කලින් දීල තියෙනවද දන්නෑ. මම ඔක්කොම පිටු බැලුවෙ නෑ.
ඔන්න එක රටක රජෙක් ඉන්නව. රජාට කුමාරයො දෙන්නෙක් ඉන්නවා. රජා මැරෙන වෙලාවෙ කියනව මෙහෙම. "මගෙ වස්තුව තැනක තියෙනව ඒත් ඒ වස්තුව ලැබෙන්න දෙවෙනියට යන්නත් ඕන. එතෙන්ට යන්න නියමිත වෙලාවකුත් තියෙනව. ඒ වෙලාවට කලින් යන්නත් ඕන."
ඔන්න රජා මළා කියමුකො. දැන් කුමාරයො දෙන්න වස්තුව ගන්න අස්සයො දෙන්නා පිටේ යන්න පිටත් වෙනවා. ඒ උනාට හරිම හෙමින් තමයි යන්නෙ. මොකද දෙවෙනියට යන්න එපැයි වස්තුව ලැබෙන්න. කොහොමහරි දැන් වෙලාවත් ලං වෙනවා. දෙන්න යන්නෙත් නෑ. එතකොට ඉස්සරහට මනුස්සයෙක් එනවා. කුමාරයො දෙන්න ඒ මනුස්සයට මේක කියනව. එතකොට ඒ මනුස්සය දෙනව උත්තරයක්!
මොකක්ද ඒ උත්තරේ???




වර්ගඵල සමානයිනේ
ඌ කියන්න හදන්නේ 12*6 කියලාසිංහළයා;10160782 said:12*12 කිව්වට පින්තුරේ තියෙන්නේ සෘජුකොණාශ්රයක් නේ :O

ඔන්න වැඳිරියෙක් යනවලු පාලු පාරක් දිගේ. බොහොම බයෙන් වටපිට බල බල. ඔහොම යද්දි, හිටපු ගමන් වැදීරිගෙ උරහිසට කවුදෝ අත තිබ්බලු. වැඳිරි එකපාරටම හැරිල බලල, හිනා වෙලා ප්රශ්නයක් ඇහුවලු. මොකක්ද අහපු ප්රශ්නෙ?
![]()