පුළුවන්නම් විසඳන්න... ඔට්ට්යි බෑ!! Challenge...

Its_My_Fake

Member
May 1, 2011
1,595
185
0
සිහින ලෝකයක
‍ඥාතීන් දෙන්නෙක් ගියලු පොඩි චාරිකාවක්..... එක්කෙනෙක් නීතිඥ‍වරයෙක්ලු..... අනෙකා පොඩි වැරද්දක් කරද්දි නීතිඥ‍වරයා කිව්වලු.... "මස්සිනා ඕක කරන්න එපා ඔය දේ වැරදී කියලා....." එතකොට අනිකා කිව්වලු " තමුසෙ මගේ මස්සිනා වෙලා හිටියා නම් මම ඔය උපදෙස පිලිගන්නවා..." කියලා...... ඇයි එහෙම කිව්වේ.....?
මම කියන්න ද ?
 
suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    දනහිස් දෙකට උඩින්,
    බුරියට යටින් තියෙන දෙයක්.
    අකුරු තුනයි.
    පළවෙනි එක " ප "
    අන්තිම එක " ය "

    මැද අකුර මොකක්ද???? :P:P:P
    එකක් පටිය අනික *යි*
    කැමති එකක් හිතාගනින්:lol:
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,683
    1
    2,477
    113
    මෙන්න මම හදපු එකක් :cool:

    ටොමල්ජිත්ගෙ අල්ලපු ගෙදෙට්ට මාටින් කියලා එකෙක් පදිංචියට ආවලු... මිනිහා වැඩිකල් නොයාම ටොමල්ජිත්ට හෙනට ෆිට් උනාලු... ටොමල්ජිත්ට හෙන ලොකු හරක් පට්ටියක් තිබුනලු... මාටිනුත් කොහෙන්දෝ හරක් ජෝඩුවක් අරං ඇවිත් හදන්න ගත්තලු... කොහොම හරි මාටින්ගෙ හරක් ජෝඩුවෙන් පිරිමි සතා ගෙනල්ල සතියකින්ම මැරුනලු... ඉතිං ටොමල්ජිත් මාටින්ට තමුන්ගෙ පට්ටියෙන් හොඳ පිරිමි සතෙක් දීලා, ඌගෙන් හරක් ටිකක් බෝකරගෙන කැමති කාලෙක ඌව ආයි දෙන්නෙයි කියලා කිව්වලු..

    මේහෙම අවුරුදු ගානම් යද්දි මාටින්ගෙ හරකුත් බෝවෙලා තරමක පට්ටියක් තියෙනවලු... මාටින් පොඩි මානසික අවුලක් තියෙන ඩයල් එකක්ලු... මිනිහා දවසක් එළදෙනක් එක්ක අත්හදා බැලීමක්(වැඩිහිටියන්ට පමණයි එකක්!) කරලා බැලුවලු... මෙන්න ටික කාලෙකින් එළදෙන ගැබ්බර වෙලාලු... ඒත් එක්කම මාටින්ටත් හොයාගන්න බැරි ලෙඩක් ඇවිල්ලා ලෙඩ ඇඳෙලු... දොස්ත්‍රලත් බලලා කිව්වෙ සනීප කරන්න බෑ කියලලු... ඉතින් මාටින් ටොමල්ජිත්ව ගෙන්නල කිව්වලු, හදිස්සියෙ හරි තමුන් මැරුනොත් හරක් පට්ටියෙ හරකුන්ගෙන් 1/12ක් ලොකු පුතාටත්, 1/8ක් දෙවෙනි පුතාටත් 1/6 තුන්වෙනි පුතාටත්, 1/4ක් හත්රවෙනි පුතාටත් 1/3ක් පොඩි දුවටත් දෙන්නෙයි කියලා...

    ඔන්න දැන් මාටින් හින්දා ගැබ්බර උන එළදෙන පැටියා ප්‍රසූත කරන්න දවසක් දෙකක් වගෙ තියෙද්දි මාටින් මැරුනලු... ඉතිං මල ගෙදර කටයුතු එහෙම ඉවරවෙලා සතියකට විතර පස්සෙ, ටොමල්ජිත් මාටින්ගෙ ළමයි ඔක්කොම ගෙන්නලා මාටින් කියපු විදිහටම හරක් ටික බෙදලා දුන්නලු...;)

    ප්‍රශ්නය - හරක් ටික බෙදන ගනුදෙනු ඔක්කොම ඉවර වෙද්දි මාටින්ගෙ පට්ටියෙ හරක් ඔක්කොම ඉවරනම්, මාටින් මැරෙද්දි මාටින්ගෙ පට්ටියෙ හරක් කීයක් හිටියද??

    උත්තරයක් දෙනවනම් ඒක පහදන්නත් ඕනා, නැත්තන් හරි උත්තරේ දුන්නත් බාරගන්නෙ නෑ!:frown:
     
    Last edited:

    Its_My_Fake

    Member
    May 1, 2011
    1,595
    185
    0
    සිහින ලෝකයක
    මෙන්න මම හදපු එකක් :cool:

    ටොමල්ජිත්ගෙ අල්ලපු ගෙදෙට්ට මාටින් කියලා එකෙක් පදිංචියට ආවලු... මිනිහා වැඩිකල් නොයාම ටොමල්ජිත්ට හෙනට ෆිට් උනාලු... ටොමල්ජිත්ට හෙන ලොකු හරක් පට්ටියක් තිබුනලු... මාටිනුත් කොහෙන්දෝ හරක් ජෝඩුවක් අරං ඇවිත් හදන්න ගත්තලු... කොහොම හරි මාටින්ගෙ හරක් ජෝඩුවෙන් පිරිමි සතා ගෙනල්ල සතියකින්ම මැරුනලු... ඉතිං ටොමල්ජිත් මාටින්ට තමුන්ගෙ පට්ටියෙන් හොඳ පිරිමි සතෙක් දීලා, ඌගෙන් හරක් ටිකක් බෝකරගෙන කැමති කාලෙක ඌව ආයි දෙන්නෙයි කියලා කිව්වලු..

    මේහෙම අවුරුදු ගානම් යද්දි මාටින්ගෙ හරකුත් බෝවෙලා තරමක පට්ටියක් තියෙනවලු... මාටින් පොඩි මානසික අවුලක් තියෙන ඩයල් එකක්ලු... මිනිහා දවසක් එළදෙනක් එක්ක අත්හදා බැලීමක්(වැඩිහිටියන්ට පමණයි එකක්!) කරලා බැලුවලු... මෙන්න ටික කාලෙකින් එළදෙන ගැබ්බර වෙලාලු... ඒත් එක්කම මාටින්ටත් හොයාගන්න බැරි ලෙඩක් ඇවිල්ලා ලෙඩ ඇඳෙලු... දොස්ත්‍රලත් බලලා කිව්වෙ සනීප කරන්න බෑ කියලලු... ඉතින් මාටින් ටොමල්ජිත්ව ගෙන්නල කිව්වලු, හදිස්සියෙ හරි තමුන් මැරුනොත් හරක් පට්ටියෙ එළුවන්ගෙන් 1/12ක් ලොකු පුතාටත්, 1/8ක් දෙවෙනි පුතාටත් 1/6 තුන්වෙනි පුතාටත්, 1/4ක් හත්රවෙනි පුතාටත් 1/3ක් පොඩි දුවටත් දෙන්නෙයි කියලා...

    ඔන්න දැන් මාටින් හින්දා ගැබ්බර උන එළදෙන පැටියා ප්‍රසූත කරන්න දවසක් දෙකක් වගෙ තියෙද්දි මාටින් මැරුනලු... ඉතිං මල ගෙදර කටයුතු එහෙම ඉවරවෙලා සතියකට විතර පස්සෙ, ටොමල්ජිත් මාටින්ගෙ ළමයි ඔක්කොම ගෙන්නලා මාටින් කියපු විදිහටම හරක් ටික බෙදලා දුන්නලු...;)

    ප්‍රශ්නය - හරක් ටික බෙදන ගනුදෙනු ඔක්කොම ඉවර වෙද්දි මාටින්ගෙ පට්ටියෙ හරක් ඔක්කොම ඉවරනම්, මාටින් මැරෙද්දි මාටින්ගෙ පට්ටියෙ හරක් කීයක් හිටියද??

    උත්තරයක් දෙනවනම් ඒක පහදන්නත් ඕනා, නැත්තන් හරි උත්තරේ දුන්නත් බාරගන්නෙ නෑ!:frown:

    ???
     
    Last edited:

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,683
    1
    2,477
    113
    23‍යී ද? හරිනම් හදපු හැටි කියන්නම්:P

    පැහැදිලි කිරීම අනිවාර්යයි!:eek: නැතුව හරිද වැරදිද කියන්නෑ!:nerd:
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    පැහැදිලි කිරීම අනිවාර්යයි!:eek: නැතුව හරිද වැරදිද කියන්නෑ!:nerd:
    1/12 + 1/8 + 1/6 + 1/4 + 1/3

    23/24

    බෙදලා දෙද්දි පට්ටියේ හිටපු ඔක්කොම ගාන 24යි.
    මැරෙන්න කලින් එකෙක් බඩේ නිසා 23යි.:eek:
     
    • Like
    Reactions: BarakOsama

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,683
    1
    2,477
    113
    1/12 + 1/8 + 1/6 + 1/4 + 1/3

    23/24

    බෙදලා දෙද්දි පට්ටියේ හිටපු ඔක්කොම ගාන 24යි.
    මැරෙන්න කලින් එකෙක් බඩේ නිසා 23යි.:eek:

    බාරගන්න බෑ කියන්නෙ...:eek: ප්‍රශනය අයෙ පාරක් හොඳට කියෙව්වනම්... :yes: