පුළුවන්නම් විසඳන්න... ඔට්ට්යි බෑ!! Challenge...

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    25i...mareddi serama 24..aluthin haduna ekai 25i...mulinma tomalgith u dunna ekawa gannawa...ethakota 24..ithuru un tika lamainta bedanawa..ethakota ithuru naa...:):)
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,683
    1
    2,477
    113
    1/12 + 1/8 + 1/6 + 1/4 + 1/3

    23/24

    බෙදලා දෙද්දි පට්ටියේ හිටපු ඔක්කොම ගාන 24යි.
    මැරෙන්න කලින් එකෙක් බඩේ නිසා 23යි.:eek:

    24
    1/12:2
    1/8:3
    1/6:4
    1/4:6
    1/3:8

    okkoma 23 i ithuru .... Eladenage bade inna ekath ekka 24 k wena hinda

    25i...mareddi serama 24..aluthin haduna ekai 25i...mulinma tomalgith u dunna ekawa gannawa...ethakota 24..ithuru un tika lamainta bedanawa..ethakota ithuru naa...:):)

    shenoxxxගෙ උත්තරේ හරි හැබැයි ඔයාට බෙදද්දි එක හරකෙක් ඉතුරු උනා... ඔයා Sun_Boy ගත්තු පොයින්ට් එකත් ගත්තනම් ගොඩ... Its_My_Fakeටත් ඒකමයි උනේ...දෙන්නම ප්‍රශ්නෙ අන්තිමටික හරියට කියවලා නෑ;)

    Sun_Boy අනිත් අයට මිස්වෙච්ච් පොයින්ට් එක අල්ලගත්තට මේක මිස් උනා "
    හරක් පට්ටියෙ හරකුන්ගෙන්" කියලයි ගානෙ තියෙන්නෙ... නැතුව තමුන්ගෙ හරකුන්ගෙන් කියලා නෙවෙයි...;)

    හැබැයි උත්තර දෙකෙන්ම මට ඕනා කරපු පොයින්ට් ටික ආපු හින්දා උත්තරේ 23යි කියලා බාරගන්නම්:yes:
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif

    @Its_My_Fake : මම එළුවො කොටලා ආයි හරක් කරේ එළුවො පැටව් කීයක් එකපාර දානවද කියලා ශුවර්නැති නිසා :D:yes:
     
    Its_My_Fake

    Member
    May 1, 2011
    1,595
    185
    0
    සිහින ලෝකයක

    එළුවෙක් ගෙන් ඇහුවනම් හරි‍ නේ......
     
    Its_My_Fake

    Member
    May 1, 2011
    1,595
    185
    0
    සිහින ලෝකයක
    සදුදා, බදාදා, සිකුරාදා ‍දවස් හැර එක ලග පිහිටන දවස් 3 කියන්න ?

    නැත්තම් සදුදා, සිකුරාදා ‍දවස් හැර එක ලග පිහිටන
    දවස් 5 කියන්න ?
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    සදුදා, බදාදා, සිකුරාදා ‍දවස් හැර එක ලග පිහිටන දවස් 3 කියන්න ?

    නැත්තම් සදුදා, සිකුරාදා ‍දවස් හැර එක ලග පිහිටන
    දවස් 5 කියන්න ?

    මොකෝ එඩිට් කලේ....:frown::frown: