1st min - roti 2k kabal 2ta danawa
2nd min - 1 rotiyak anit patta danawa... anit kabale rotiya bimin tiyala aluth rotiyak danawa
3rd min - 1mu rotiya ewath karala... tanipathk vitarak pichuna roti 2 kabal 2ke danawa....

මටත් එහෙමයි.මුන්ගේ ඔලුව කර වෙලාද කොහෙද.මේ පරන වෙච්ච රොටි කන උන්ව මට පේන්න බෑ
![]()
1st min - roti 2k kabal 2ta danawa
2nd min - 1 rotiyak anit patta danawa... anit kabale rotiya bimin tiyala aluth rotiyak danawa
3rd min - 1mu rotiya ewath karala... tanipathk vitarak pichuna roti 2 kabal 2ke danawa....

සිංහළයා;10167138 said:ඉතින් ඒක මේකේ දාපන්කෝ මොකෝ බයද?![]()

මෙ BOX එකේ එක ලග Numbers එන්නෙ නෑති වෙන්න Numbers 8ම කරන්න Fill කරන්න..
![]()
එ කියන්නෙ 1 දෑම්මොත්, ඔය දාල තියෙන තෑන් වලට 2 එන්න බෑ.. (තේරෙන්න කියනවනම් එක ලග ඉලක්කම් දෙකක් එන්න බෑ)..
![]()
කම්මෑලියො වගෙ ඉන්නෙ නෑතුව TRY එකක් දීපිය බලන්න...!
Click
සිංහළයා;10167245 said:* 3 5
7 1 8 2
* 4 6 ඔන්න
මහන්සි උනාට rep එකක් වත් දීපන්කො.කාලෙකින් ඔලුව වෙහෙසුවේ.
සිංහළයා;10167245 said:* 3 5
7 1 8 2
* 4 6 ඔන්න

මොකද බං හදිස්සිය, මම අප්ලෝඩ් කරනකන් ඉන්න බැරි..
උඹ මට කලින් දායි කියල බයට type කරලා දැම්මේ.
![]()