සිංහළයා;10168065 said:ඕක බොරු තමයි.කව්ද ඇත්ත කියල කිව්වේ.කව්ද පිස්සෙක් ලියල තිබුන එකක් මම copy,paste කරලා දැම්මා.![]()

issellama ekek karanawa ekak (1st one) dala...... ita passe anith eka anith eka(2nd one) dala ... parana eka(1st one) udin dala karanawa......... ita passe eka(2nd one) kanapita gahala...... parana eka (1st one) udin daalaa karanawa....... AIDS thiyenne 1st eke eka side ekaka witharai....![]()

වළස්සු ශබ්දයක් අහුනම දුවනවා මිසක් ඇවිදින්නේ නැහැ.
ඒක සාමාන්‍යය සත්ව විද්‍යාව.

uba karala thiyanawa wage ne kiyanne![]()

)මෙන්න තව දිග එකක්...
ටොමල්ජිත්ගෙ දවසක් බාර් එකේදි මීට කලින් දැකලා නැති 3න් දෙනෙක් සෙට් උනාලු... උන් තුන්දෙනා යාළුවොලු... මුන්ගෙ හෙන කයිවාරුවලු මුන් කැසිනෝ වල සල්ලි එහෙම දිනන එක ගැන... ටොමල්ජිත් උන්ගෙන් ඇහුවලු තමුන් එක්කත් සෙල්ලමක් කරලා බලන්න එනවද කියලා... උනුත් එකපයින්ම කැමති උනාලු,හොඳ ඔට්ටුවකුත් කතා කරගත්තලු...
මෙන්න මෙහෙමයි සෙල්ලම වෙන්නෙ...
ටොමල්ජිත් මල්ලක් ගේනවා ඒකෙ රතු ටීක් බෝල දෙකයි කළු ටීක් බෝල 3යි තියෙනවා... යළුවො තුන්දෙනාම එකපාර මල්ල ඇතුලට අත දාලා එක බෝලෙ ගානෙ ගන්න ඕනෙ... එහෙම අත එලියට ගන්නවත් එක්කම බෝලෙ කාටවත් පේන්නෙ නැතිව අත මිට මොලව ගන්න ඕනා... එගොල්ලන්ට තමුන් ගන්න බෝලෙවත් බලන්න බෑ... ඊට පස්ස්සෙ එක එක එක්කෙනාට අවස්ථාව දෙනවා අනික් දෙන්නගෙ අතේ තියෙන්න බෝල දෙක බලලා තමුන් අතේ තියෙන බෝලෙ පාට කියන්න... මෙතෙන්දි අනිත් දෙන්නා තමුන් අතේ තියෙන බෝල පෙන්නද්දි තමුන්ට ඒක නොපෙනෙන විදිහටයි ඒක කෙරෙන්න ඕනා... අනික මෙතෙන්දි බෝලෙ බලන්න පුළුවන් පාට කියන්න යන කෙනාට විතරයි... මේ විදිහට කවුරු හරි එක්කෙනෙක් තමුන්ගෙ අතේ තියෙනා බෝලෙ පාට කිව්වත් ටොමල්ජිත් පරාදයිලු... හැබැයි ඒ තුන්දෙනාගෙන් එක්කෙනෙක් වැරද්දුවත් ටොමල්ජිත් දිනුම්ලු... ඒ අයට තමුන්ගෙ අතේ තියෙන බෝලෙ පාට තීරණය කරගන්න බැරිනම් උත්තරයක් නොදී, අනිත් යාළවට අවස්ථාව දෙන්න පූළුවන්....
මෙන්න මෙහෙමයි උනේ...
පළවෙනි යාළුවා අනිත් දෙන්නගෙ අතේ තියෙන බෝල දිහා බලන්නවා, හැබැයි ඒයාට තමුන් අතේ තියෙන බෝලෙ පාට අනුමාන කරගන්න බැරිව උත්තරයක් නොදී දෙවැනියට අවස්ථාව දෙනවා... ඉතින් දෙවැනියත් ඒ විදිහටම අනිත් දෙන්නගෙ අතෙ තියෙන බෝල දිහා බැලුවත් එයාටත් තමුන් අතේ තියෙන බෝලෙ පාට අනුමාන කරගන්න බැරිව උත්තරයක් නොදී තුන්වෙනියට අවස්ථාව දෙනවා... නමුත් තුන් වෙනියා අනිත් අය තමුන්ගෙ අත් ඇරලා බෝල පෙන්නන කලින් ඒ අයව නවතතලා, ටොමල්ජිත්ගෙන අහනවා තමුන් අනිත් අයගෙ බෝලවල පාට නොබලම තමුන්ගෙ අතේ තියෙන පාට කියනවනම් ඔට්ටුව දෙගුණ කරනවද කියලා... ටොමල්ජිතුත් එකඟ වෙනවා... තුවෙනිය එකපාරම තමන් අතේ තියෙන බෝලෙ පාට කියලා අත ඇරලා පෙන්නුවම උත්තරේ හරි... ටොමල්ජිත් පරාදයි....
මේකයි ඕගොල්ලො කියන්න ඕනා....
තුන්වෙනියා කිසිම වංචාවක් නොකර තාර්කිකව තමන් අතේ තියෙන බෝලෙ පාට නිගමනය කරානම්.. ඒ බෝලෙ පාට මොකද්ද? එයා ඒක තීරණය කරේ කොහොමද??
(අනේ උත්ත්රෙ හැරෙන තැපෑලෙන් දෙන්නනම් එපා... කොටන්නත් හෙන වෙලාවක් ගියා... උත්ත්‍රේ දන්නවනම් ගේ වටේ වටයක් හරි දුවලා ඇවිත් උත්තරේ දෙන්න...)
පලවෙනි එකා ගාව තිබ්බේ රතු
දෙවනි එකා ගාවත් රතු
තුන් වෙනියා ගාව කලු

3 dena gaawama Black
1st eka balanakota 2- black 3-black
so uuta guess karanna ba.mokada uge athe Red or black tiyenna Puluwan
2nd eka balanakota 1-Black 3- Black
uutath eekamai...
3rd ekata guess karanna puluwan..
mokada ,
1+ Black + Black = Red Or black
2+Black+Black = Read or Black
3+black+black= Black![]()
මෙන්න තව දිග එකක්...
ටොමල්ජිත්ගෙ දවසක් බාර් එකේදි මීට කලින් දැකලා නැති 3න් දෙනෙක් සෙට් උනාලු... උන් තුන්දෙනා යාළුවොලු... මුන්ගෙ හෙන කයිවාරුවලු මුන් කැසිනෝ වල සල්ලි එහෙම දිනන එක ගැන... ටොමල්ජිත් උන්ගෙන් ඇහුවලු තමුන් එක්කත් සෙල්ලමක් කරලා බලන්න එනවද කියලා... උනුත් එකපයින්ම කැමති උනාලු,හොඳ ඔට්ටුවකුත් කතා කරගත්තලු...
මෙන්න මෙහෙමයි සෙල්ලම වෙන්නෙ...
ටොමල්ජිත් මල්ලක් ගේනවා ඒකෙ රතු ටීක් බෝල දෙකයි කළු ටීක් බෝල 3යි තියෙනවා... යළුවො තුන්දෙනාම එකපාර මල්ල ඇතුලට අත දාලා එක බෝලෙ ගානෙ ගන්න ඕනෙ... එහෙම අත එලියට ගන්නවත් එක්කම බෝලෙ කාටවත් පේන්නෙ නැතිව අත මිට මොලව ගන්න ඕනා... එගොල්ලන්ට තමුන් ගන්න බෝලෙවත් බලන්න බෑ... ඊට පස්ස්සෙ එක එක එක්කෙනාට අවස්ථාව දෙනවා අනික් දෙන්නගෙ අතේ තියෙන්න බෝල දෙක බලලා තමුන් අතේ තියෙන බෝලෙ පාට කියන්න... මෙතෙන්දි අනිත් දෙන්නා තමුන් අතේ තියෙන බෝල පෙන්නද්දි තමුන්ට ඒක නොපෙනෙන විදිහටයි ඒක කෙරෙන්න ඕනා... අනික මෙතෙන්දි බෝලෙ බලන්න පුළුවන් පාට කියන්න යන කෙනාට විතරයි... මේ විදිහට කවුරු හරි එක්කෙනෙක් තමුන්ගෙ අතේ තියෙනා බෝලෙ පාට කිව්වත් ටොමල්ජිත් පරාදයිලු... හැබැයි ඒ තුන්දෙනාගෙන් එක්කෙනෙක් වැරද්දුවත් ටොමල්ජිත් දිනුම්ලු... ඒ අයට තමුන්ගෙ අතේ තියෙන බෝලෙ පාට තීරණය කරගන්න බැරිනම් උත්තරයක් නොදී, අනිත් යාළවට අවස්ථාව දෙන්න පූළුවන්....
මෙන්න මෙහෙමයි උනේ...
පළවෙනි යාළුවා අනිත් දෙන්නගෙ අතේ තියෙන බෝල දිහා බලන්නවා, හැබැයි ඒයාට තමුන් අතේ තියෙන බෝලෙ පාට අනුමාන කරගන්න බැරිව උත්තරයක් නොදී දෙවැනියට අවස්ථාව දෙනවා... ඉතින් දෙවැනියත් ඒ විදිහටම අනිත් දෙන්නගෙ අතෙ තියෙන බෝල දිහා බැලුවත් එයාටත් තමුන් අතේ තියෙන බෝලෙ පාට අනුමාන කරගන්න බැරිව උත්තරයක් නොදී තුන්වෙනියට අවස්ථාව දෙනවා... නමුත් තුන් වෙනියා අනිත් අය තමුන්ගෙ අත් ඇරලා බෝල පෙන්නන කලින් ඒ අයව නවතතලා, ටොමල්ජිත්ගෙන අහනවා තමුන් අනිත් අයගෙ බෝලවල පාට නොබලම තමුන්ගෙ අතේ තියෙන පාට කියනවනම් ඔට්ටුව දෙගුණ කරනවද කියලා... ටොමල්ජිතුත් එකඟ වෙනවා... තුවෙනිය එකපාරම තමන් අතේ තියෙන බෝලෙ පාට කියලා අත ඇරලා පෙන්නුවම උත්තරේ හරි... ටොමල්ජිත් පරාදයි....
මේකයි ඕගොල්ලො කියන්න ඕනා....
තුන්වෙනියා කිසිම වංචාවක් නොකර තාර්කිකව තමන් අතේ තියෙන බෝලෙ පාට නිගමනය කරානම්.. ඒ බෝලෙ පාට මොකද්ද? එයා ඒක තීරණය කරේ කොහොමද??
(අනේ උත්ත්රෙ හැරෙන තැපෑලෙන් දෙන්නනම් එපා... කොටන්නත් හෙන වෙලාවක් ගියා... උත්ත්‍රේ දන්නවනම් ගේ වටේ වටයක් හරි දුවලා ඇවිත් උත්තරේ දෙන්න...)

හතර වෙනි පාර කියවන්නේ....
අගට යනකොට මුල අමතක වෙනවනේ..
හිටපන්කො මම මේක කියවල එන්න...
![]()