mal 7k genawa--->4k daanawa pokunata--->ithuru mal3i--->athulata giyaama deguna wenawa--->e kiyanne 3*2=mal 6i
deweni kowila--: 6-4=2 --->2*2=4
thunweni kowila--:4-4=0--->0*2=0
![]()

මල් 21 ක් ගෙනල්ලා 8ක් දානවාමෙන්න තව එකක්!
කෝවිල් 3ක් තියෙනවා.. ඒ තුනේම ඉස්සරහිනුත් පිටිපස්සෙනුත් පොකුණ ගානෙ තියෙනවා... මේ කෝවිලකට කවුරු හරි යනවනම් පොකුණුවලට මල් දාන්න ඕනා, හැබැයි හැම එකටම එකම ගාන දාන්න ඕනා.. මේ කෝවිල ඇතුලට ගියොත් අතේ තියෙන මල් ගාන දෙගුණ වෙනවා!
මිනිහෙක් යම් මල් ගානක් අරං කෝවිලට ඇවිත් ඉස්සරහ පොකුණට මල් ටිකක් දාලා කෝවිල ඇතුලට යනවා, එතකොට අතේ තියෙන මල් ගාන් දෙගුණ වෙනවා ඊට පස්සෙ කෝවිලෙන් එලියට ඇවිල්ලා පිටිපස්සෙ තියෙන පොකුණටත් ඉස්සරහට දාපු මල් ගානම දානවා.. මේ මිනිහා මේ විදිහට කෝවිල් තුනටම යනවා.. තුන්වෙනි කෝවිලේ පිටිපස්සෙ පොකුණට මල් දානවත් එක්කම මිනිහා අතේ තියෙන මල් ඔක්කොම ඉවර වෙනවනම්, මිනිහා මල් කීයක් ගෙනාවද? පොකූණකට මල් කීයක් දැම්මද??![]()

මෙන්න තව එකක්!

ah sory soryමචං මේක උඹ හිතන ගාන නෙවෙයි... මේකෙ කෝවිල පිටිපස්සෙත් පොකුණක් තියෙනවා!![]()

මල් 21 ක් ගෙනල්ලා 8ක් දානවා![]()

රී පෝස්ට්uththare mal 21 k genaawa
mal 8k damma

රීලෝඩ් එකක්වත් දෙනවනම් දැන් ඔක්කොම මෙතනko surako ape wathila weda
![]()

shena reload na;P
පොල් දතානෑ නෑ බං මේක ආතල් නේහ්
සුරාටත් මලක් කිව්වොත් ඉතිං.. කෝවිලක් ලග හරි කමක් නෑ නේ ?![]()
![]()

car ekak palu kelin paraka speed yanva but car ekewath yana parevath light na..car ekata issarahin minihek yanava but miniha car eka happen nativa berenva..e komada..![]()

car eka yanne maha dawal ne yakoo![]()

but ra giyath awulak na minihage athe torch ekka tiyenava 

ඔන්න එහෙනං මගෙනුත් ප්රශ්නයක්....ලේසි එකක්.....
ඔන්න ගැණු කෙනෙක් ඉන්නවලු එයාට Aids තියෙනවලු.....මිනිස්සු 3 දෙනෙක් ඉන්නවලු ඒත් කොන්ඩම් තියෙන්නේ දෙකක් විතරය්ලු......මේ මිනිස්සු තුන්දෙනාගෙන් කව්රුත් Aids හදාගන්නේ නැතුව තුන්දෙනාම වැඩේ කරන්නේ කොහොමද??
එක මිනිහෙක් දාපු කොන්ඩම් එකක් තව කෙනෙක් දාන්න බැලූ......ජරාවනේ........
මෙන්න ලේසි කරා - කොන්ඩම් කණපිට හරවන්න පුළුවන් ලු...........![]()