පුළුවන්නම් විසඳන්න... ඔට්ට්යි බෑ!! Challenge...

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ආහ් සොරි සුරෝ පරක්කු උනාට!:sorry: උත්තරේ හරි නොවැ! :yes::yes:
    11.gif
    කාලෙකින් කොලයක් අරන් සමීකරණයක් ලිව්වේ උඹට පිංසිද්ධ වෙන්න:lol:
    තව පුරශ්ණ දාමුකෝ:)
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,683
    1
    2,477
    113
    සිනහව යනු අපගේ ජීවිතයට අවැසි දෙයකි ඉතින් නැවත අපි යොමු වන්නට වන්නේ සිනහවෙන් ඔබ මුසපත් කල වසරේ හොඳම ප්‍රහසන ත්‍රඩ් එක වෙත පිරිනමන සම්මාන වෙතටයි ඒ සඳහා මාගේ ගෞරවනිය ආරාධනය nadimal සහෝදරයාට හා Sandunn සහෝදරයා හටයි ....

    nadimal : බොහෝම ස්තුතියි මේ අවස්ථාවට අපව සහභාගී කරගත්තට ඒ වගේම සියලුම දෙනාට සුබ පතනවා සම්මානයක් දින ගන්න හැකියාව ලැබෙන්න කියලා නේද Sandunn

    Sandunn : ඔව් nadimal මේ අවස්ථාව තමන්ගේ ජීවිතයේ සොඳුරුතම අවස්තාවක් වෙයි මේ සම්මාන දිනගාගන්න සියලුම දෙනාට ඉතින් අප එසේ නම් යොමු වෙමු වසරේ ප්‍රහසන ත්‍රඩ් එක සඳහා තෝරා ගත නාම යෝජනා වෙතට .....

    * Barackosama: නාකි ගෑනිගෙ ඔට්ටුව !!!,
    * gayankuwait: Call Center Comedies
    * Djwathila: ඇම්ඩන්_කථා

    වසරේ හොඳම ප්‍රහසන ත්‍රඩ් එක ලෙස එළකිරි සම්මානයෙන් අභිෂේක ලබන්නේ ...
    ඔබට මතක ඇති ඔට්ටු අල්ලන කාන්තාව...............

    Barackosama: නාකි ගෑනිගෙ ඔට්ටුව !!!

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,683
    1
    2,477
    113
    බොරු කියන කෙනාගෙයි ඇත්ත කියන කෙනාගෙයි කතාව ඕගොල්ලො දන්නවද??? :eek: කවුරුත් දන්නෙ නැත්තම් අහන්නම්... කොටන්න කම්මැලී :D
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    බොරු කියන කෙනාගෙයි ඇත්ත කියන කෙනාගෙයි කතාව ඕගොල්ලො දන්නවද??? :eek: කවුරුත් දන්නෙ නැත්තම් අහන්නම්... කොටන්න කම්මැලී :D
    නෑනේ කම්මැලිකම පැත්තක තියලා කොටපන්:growl:
    he he dannawa. boru kiyanne suranga84 :opps: aththa kiiyanne mama :D:love:

    danne na ban. e mokakda
    :eek: මම ඇත්ත කියන එකා
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,683
    1
    2,477
    113
    එහෙනම් මෙන්න තව එකක්!:eek:

    මිනිහෙක් වන්නියට යන්නෙයි කියලා පාරක් දිගේ යනවා... ඔහොම ටික දුරක් යද්දි පාර දෙපැත්තකට බෙදෙන තැනක් එනවා... මේ මිනිහා යන්න ඕනා පැත්ත දන්නෙ නෑ... ඔතන මිනිස්සු දෙන්නෙක් වාඩි වෙලා ඉන්නවා, එයින් එක්කෙනෙක් බොරු විතරමයි කියන්නෙ.. අනිත් කෙනා ඇත්ත කියන්නෙ... හැබැයි අපේ මගියා දන්නෙ කව්ද ඇත්ත කියන්නෙ, කව්ද බොරු කියන්නෙ කියලා...

    මගියට මේ දෙන්නගෙන් කවුරුහරි එක්කෙනෙක්ගෙන් විතරක් එකම එක ප්‍රශ්නයක් අහන්න පුළුවන්, මගියා ඒකට ලැබෙන උත්තරෙන් යන්න ඕනා පාර තීරණය කරගන්න ඕනා!... මගියා අහන ප්‍රශ්නය මොකද්ද???
    :confused::confused::confused::cool:
     
    Its_My_Fake

    Member
    May 1, 2011
    1,595
    185
    0
    සිහින ලෝකයක

    මම අහලා තියෙනවා..... වෙන කෙනෙක්ගෙන් උත්තරයක් බලාපොරෝත්තු වෙමු
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    අවුරුද්දෙ සමහර මාස වලට දින 30 ක් තියෙනවා.... සමහ‍ර මාස වලට දින 31 ක් තියෙනවා.. මම අහන්නේ දින 28 ක් තියෙන මාස කියක් අවුරුද්දකට තියෙනවද කියලා ?
    12k...
     
    Gouken

    Member
    Nov 2, 2010
    3,826
    399
    0
    37
    Melbourne, VIC
    එහෙනම් මෙන්න තව එකක්!:eek:

    මිනිහෙක් වන්නියට යන්නෙයි කියලා පාරක් දිගේ යනවා... ඔහොම ටික දුරක් යද්දි පාර දෙපැත්තකට බෙදෙන තැනක් එනවා... මේ මිනිහා යන්න ඕනා පැත්ත දන්නෙ නෑ... ඔතන මිනිස්සු දෙන්නෙක් වාඩි වෙලා ඉන්නවා, එයින් එක්කෙනෙක් බොරු විතරමයි කියන්නෙ.. අනිත් කෙනා ඇත්ත කියන්නෙ... හැබැයි අපේ මගියා දන්නෙ කව්ද ඇත්ත කියන්නෙ, කව්ද බොරු කියන්නෙ කියලා...

    මගියට මේ දෙන්නගෙන් කවුරුහරි එක්කෙනෙක්ගෙන් විතරක් එකම එක ප්‍රශ්නයක් අහන්න පුළුවන්, මගියා ඒකට ලැබෙන උත්තරෙන් යන්න ඕනා පාර තීරණය කරගන්න ඕනා!... මගියා අහන ප්‍රශ්නය මොකද්ද???
    :confused::confused::confused::cool:
    "අනෙක් එක්කෙනාගෙන් මම හරි පාර ඇහුවොත් එයා මොන පාරද පෙන්වන්නෙ?"
     
    • Like
    Reactions: Its_My_Fake

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,683
    1
    2,477
    113
    "අනෙක් එක්කෙනාගෙන් මම හරි පාර ඇහුවොත් එයා මොන පාරද පෙන්වන්නෙ?"

    කලින් දැනන් හිටියා වෙන්න ඕනා?? ;)