පුළුවන්නම් විසඳන්න... ඔට්ට්යි බෑ!! Challenge...

thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,513
    5,873
    113
    හෝම් ස්වීට් හෝම්
    ඔන්න එහෙනං මගෙනුත් ප්‍රශ්නයක්....ලේසි එකක්.....
    ඔන්න ගැණු කෙනෙක් ඉන්නවලු එයාට Aids තියෙනවලු.....මිනිස්සු 3 දෙනෙක් ඉන්නවලු ඒත් කොන්ඩම් තියෙන්නේ දෙකක් විතරය්ලු......මේ මිනිස්සු තුන්දෙනාගෙන් කව්රුත් Aids හදාගන්නේ නැතුව තුන්දෙනාම වැඩේ කරන්නේ කොහොමද??:sorry::sorry:
    එක මිනිහෙක් දාපු කොන්ඩම් එකක් තව කෙනෙක් දාන්න
    බැලූ......ජරාවනේ........:eek::eek::eek:
    මෙන්න ලේසි කරා - කොන්ඩම් කණපිට හරවන්න පුළුවන් ලු...........;);)

    lol easy one would hav 2 be satisfied with a blowjob :lol:
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,513
    5,873
    113
    හෝම් ස්වීට් හෝම්
    දැන් ඔයා කිව්වේ වලස්සු ගැනනේ.
    වලසාගේ සමාන්‍යයෙන් දේහලිය අගය වැඩිවෙන කොට දිවිමේ වේගය අඩුවෙනවා
    මේ සමීකරණයට අනුව
    V^2 = U^2 + 2as
    s = 5m
    u = 0 (ආරම්භක වේගය)
    a = 9.8~10 ගුරුත්වජ ත්වරණය පෘතුවියේ සමාන්‍යන් 9.8 නමුත් ගණනය කරන්න ගන්නේ 10 කියලා (පොතක් අරගෙන බලන්න) (කාසිය වැටෙන්නේ ගුරුත්වය යටතේ නිසා )

    lol

    that's where u got it wrong :P

    g=10 in AL physics since the students are not allowed calculators @ the exam
    i:lol:
     

    Prothean

    Member
    Apr 25, 2011
    866
    93
    0
    that's where u got it wrong :P

    g=10 in AL physics since the students are not allowed calculators @ the exam
    i:lol:

    really? I didn't enrolled for local A/L. so I am not sure how it works. anyway when you calculate something usually 10 is the value not 9.8ms^-2.
    9.8ms^-2 is used when consider the accuracy.
    cause that's the average value. also you should remember you may not be able to apply 9.8ms^2 in every places cause the surface gravity may differ from place to place.
     

    Its_My_Fake

    Member
    May 1, 2011
    1,595
    185
    0
    සිහින ලෝකයක
    කට්ටියම නිදාගන්න යනවනෙ එනිසා උත්තරය බලමු

    මන් හිතන්නෙත් ඔයා කියනවා වගෙ වචනයෙ රෑවටිමක් වෙන්නෙ එත් මෙක මන් ඉන්න රටෙ රෙඩියො එකෙ අහපු ප්‍රශ්නයක් :yes:උත්තරයට කිව්වෙ ඩොලර 100ට වෙනදෙ කියන්න බෑහෑ කියලා

    machan araka thama uththre

    1000 x 3 - 100 x 3 = 2500 + 200

    900 x 3 = 2500 + 200

    Oya prashnedi 2700 ta ayeth 200k ekathu karanawa... eka loku waradhdhak ne.....
     

    Its_My_Fake

    Member
    May 1, 2011
    1,595
    185
    0
    සිහින ලෝකයක
    really? I didn't enrolled for local A/L. so I am not sure how it works. anyway when you calculate something usually 10 is the value not 9.8ms^-2.
    9.8ms^-2 is used when consider the accuracy.
    cause that's the average value. also you should remember you may not be able to apply 9.8ms^2 in every places cause the surface gravity may differ from place to place.
    මෙයාගේ කථා ඇහු‍වම ඔලුවත් කැර‍කෙනවා......!
     

    Prothean

    Member
    Apr 25, 2011
    866
    93
    0
    you see. this is the earth's gravity map. the value is different from place to place.
    you should get the exact value of specified place if you wanna get a most accurate value.
    even in entire polar zones. the value is NOT 10 exactly.

    goce_gravity_field_786map.gif
     
    Last edited:
    Apr 19, 2011
    5,700
    210
    0
    මටත් තියෙනවා ප්‍රශ්නයක්...

    ඇයි මම උඹලට වඩා දක්ෂ ?

    (මෙම ප්‍රශ්නය(ට) කැපීම්,කෙටීම්,සිරීම්,වෙනස් කිරීම්,එකතු කිරීම් තහනම් වන අතර අනිවාර්යයෙන් පිළිතුරක් සහිත ප්‍රශ්නයකි)
    උත්තර දීපල්ලකෝ බලන්න
    :lol:
     

    chk99

    Member
    Aug 17, 2010
    3,301
    512
    0
    Siri Lankawe
    එක පාටියක සිටි මිනිසුන් සියලු දෙනාම අනික් හැමෝටම අතට අත දුන්නලු.මුලු අතට අත දීම් ගණන 105 ක් නම් පාටියේ සිටි මිනිසුන් ගණන කීයද?

    :cool::cool::cool: