අපිට අනිත් ගෑනුන්ගෙ මිනිහව පේනව.. හැබැයි අපේ ගෑනිගෙ මිනිහව බලන්න කන්ණාඩිය ගාවට යන්න ඕනා එහෙමද??![]()

කුක කුකා කිව්වෙ?මම මේ පට්ට ෆිල්ම් එකක් බලන ගමන්! Drive Angry! මේකෙ කුක කුකා වෙඩි තියාගන්නවා!![]()

මමත් ප්‍රශ්නයක් අහන්නද....
ඔන්න තමන්ගේ ගෑණිගේ දකින්න බැරි ඒත් අනිත් ඔනම ගෑණු කෙනෙක්ගේ දකින්න පුලුවන් දේ මොකක්ද ...
මෙකට ඔන වෙන්නේ සාමාන්‍ය දැනීම විතරයි ඔන්න භෞතික විද්‍යාව රසායන විද්‍යාව දැනුම ඔනේ නෑ
" වැන්දඹුකම "....
තමන් ජීවත් වෙලා ඉන්නකං තමන්ගේ බිරිඳ වැන්දඹුවක් වෙන්නේ නෑනේ ...මැරුණට පස්සේ තමයි වැන්දඹුවක් වෙන්නේ නේද ...ඒ හන්දා අපිට මිනිස්සු මැරිච්ච වැන්දඹු ගෑණු පෙනුනට අපේ ගෑනු මනුස්සයා ගේ වැන්දඹුකම පේන්නෙ නෑනේ.....

ඒනම් මමම කියන්නම්කො...
s=5 , u=0, t=1, a=?
S = ut + 1/2(a)(t)(t) අනුව a=10
ගුරුත්වජත්වරණය හරියටම 10 වෙන්නෙ උත්තර හෝ දක්ෂිණ ධ්‍රැවවල විතරයි... ඒ හින්දා වලහා සුදුපාටයි![]()
තත් 1/2 නෙමෙයි තත් 1න්අඩො ගුරුත්වජ ත්වරනය 10 කියල නෙ කියන්නෙ සාමාන්‍යයෙන්. ඒ කියන්නෙ හරි නම් තප්පර 1/2 යන්නෙ මීටර් 5 ක් වටෙන්න. උබ කියන විදියට ගුරුත්වජ ත්වරනය 5 ක් වෙන්න ඔනෙ නෙද?
සෑ.යු- මම තාම O/L
එල එල" වැන්දඹුකම "....
තමන් ජීවත් වෙලා ඉන්නකං තමන්ගේ බිරිඳ වැන්දඹුවක් වෙන්නේ නෑනේ ...මැරුණට පස්සේ තමයි වැන්දඹුවක් වෙන්නේ නේද ...ඒ හන්දා අපිට මිනිස්සු මැරිච්ච වැන්දඹු ගෑණු පෙනුනට අපේ ගෑනු මනුස්සයා ගේ වැන්දඹුකම පේන්නෙ නෑනේ.....

hari neda?" වැන්දඹුකම "....
තමන් ජීවත් වෙලා ඉන්නකං තමන්ගේ බිරිඳ වැන්දඹුවක් වෙන්නේ නෑනේ ...මැරුණට පස්සේ තමයි වැන්දඹුවක් වෙන්නේ නේද ...ඒ හන්දා අපිට මිනිස්සු මැරිච්ච වැන්දඹු ගෑණු පෙනුනට අපේ ගෑනු මනුස්සයා ගේ වැන්දඹුකම පේන්නෙ නෑනේ.....
http://www.lankadeepa.lk/2011/05/13/front_news/05.htm

hapoi.........
මචන් ඔය දැන් කාලෙ හැටියට ඔය උත්තරෙත් වැරදෙන්න පුලුවන්...!!!!
මිනිහ ගෑනිගෙ හොර මරණ සහතික හැදුවොත් එහෙම
මෙන්න සීන් එක
Code:http://www.lankadeepa.lk/2011/05/13/front_news/05.htm
උත්තරේ maxxa...!!!
![]()