පුළුවන්නම් විසඳන්න... ඔට්ට්යි බෑ!! Challenge...

madhu4gr

Member
Feb 9, 2007
4,709
79
0
43
Homagama
පුලුවන් ජගතෙක් මෙක කියන්න බලන්න

විලක් මෑද නෙලුම් මලක් තියනව. ඒ මල හෑම විනාඩියෙම දෙගුනයක් ලොකු වෙනව. පෑය එකකදි මල විල තරමට ලොකු වෙලා. මල විල වගෙ 1/2 වුනෙ මොන විනාඩියෙද?

උදා:- විනාඩි 15
විනාඩි 60

:yes::yes::yes::yes:
විනාඩි 20 di ......
 
dilankandy

Member
Oct 11, 2006
1,137
78
0
issellama ekek karanawa ekak (1st one) dala...... ita passe anith eka anith eka(2nd one) dala ... parana eka(1st one) udin dala karanawa......... ita passe eka(2nd one) kanapita gahala...... parana eka (1st one) udin daalaa karanawa....... AIDS thiyenne 1st eke eka side ekaka witharai....:lol:

mu nam hoda expert buwek wage... :lol::lol:
 
shehan360

Member
Jun 20, 2008
195
6
0
මචන් 3 වෙනි ප්‍රශ්නෙට උත්තරෙ ටිකක් සෑකයි. නෙට් එකෙක් බලුවම කියන්නෙ ද්‍රෑව වලත් ගුරුත්වජ ත්වරනය 9.83 කියල. අනිත් තෑන් වෙල 9.63 ලු
 
khewagee

Active member
  • Aug 29, 2007
    652
    84
    28
    හොදටම පරක්කු වෙලා ලමයි 4 දෙනෙක් පාසලට එනවා ඈතුල් වෙනකොටම මෙ අයව නවත්වගන්න මුල්ගුරුවරය වෙවෑලත් කරකව කරකව ප්‍රමාද උනෙ මොකද කියලා අහනවා ,කලබල උන ලමයින්ගෙන් එක්කෙනෙක් පෑනල කියන්වා සර් එනකොට බස් එකෙ රොදෙක හුලන් ගියා කියලා මුල්ගුරුතුමා මෙක විස්වාස කරන්නෙ නෑහෑ ලමයින්ගෙන් එකම එක ප්‍රශ්නයක් අහලා දෙන ගන්නවා මුන් ඔක්කොම දෙනා කිව්වෙ බොරුවක් බව
    …
    …මුල්ගුරුතුමා අහපු එකම එක ප්‍රශනය මොකකද ???
     
    Gouken

    Member
    Nov 2, 2010
    3,826
    399
    0
    37
    Melbourne, VIC
    හොදටම පරක්කු වෙලා ලමයි 4 දෙනෙක් පාසලට එනවා ඈතුල් වෙනකොටම මෙ අයව නවත්වගන්න මුල්ගුරුවරය වෙවෑලත් කරකව කරකව ප්‍රමාද උනෙ මොකද කියලා අහනවා ,කලබල උන ලමයින්ගෙන් එක්කෙනෙක් පෑනල කියන්වා සර් එනකොට බස් එකෙ රොදෙක හුලන් ගියා කියලා මුල්ගුරුතුමා මෙක විස්වාස කරන්නෙ නෑහෑ ලමයින්ගෙන් එකම එක ප්‍රශ්නයක් අහලා දෙන ගන්නවා මුන් ඔක්කොම දෙනා කිව්වෙ බොරුවක් බව
    …
    …මුල්ගුරුතුමා අහපු එකම එක ප්‍රශනය මොකකද ???
    :D Dannawa eka nam..
     
    chk99

    Member
    Aug 17, 2010
    3,301
    512
    0
    Siri Lankawe

    හුළං ගියේ මොන රෝදෙද?
    :confused::confused:
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    හොදටම පරක්කු වෙලා ලමයි 4 දෙනෙක් පාසලට එනවා ඈතුල් වෙනකොටම මෙ අයව නවත්වගන්න මුල්ගුරුවරය වෙවෑලත් කරකව කරකව ප්‍රමාද උනෙ මොකද කියලා අහනවා ,කලබල උන ලමයින්ගෙන් එක්කෙනෙක් පෑනල කියන්වා සර් එනකොට බස් එකෙ රොදෙක හුලන් ගියා කියලා මුල්ගුරුතුමා මෙක විස්වාස කරන්නෙ නෑහෑ ලමයින්ගෙන් එකම එක ප්‍රශ්නයක් අහලා දෙන ගන්නවා මුන් ඔක්කොම දෙනා කිව්වෙ බොරුවක් බව

    …මුල්ගුරුතුමා අහපු එකම එක ප්‍රශනය මොකකද ???
    මම ඕකට ත්‍රෙඩ් එකකුත් දැම්මා;)
     
    chk99

    Member
    Aug 17, 2010
    3,301
    512
    0
    Siri Lankawe
    ඉලක්කම් දෙකේ සංඛ්‍යාවක් තියෙනවා.එම සංඛ්‍යාවයි ඒ සංඛ්‍යාවේ ඉලක්කම් දෙක මාරු කරල එන සංඛ්‍යාවෙයි අතර වෙනස 36 ක් නම් මුල් සංඛ්‍යාවේ ඉලක්කම් දෙක අතර වෙනස කීයද?
    ;););)
     
    khewagee

    Active member
  • Aug 29, 2007
    652
    84
    28
    මම ඕකට ත්‍රෙඩ් එකකුත් දැම්මා;)[/QUOඨ්E]
    …
    සමාවෙන්න ඔනෙ …අවන්කවම මම දෑක්කෙ නෑහෑ .ඔන්නම් මම මෙක මකලා දාන්නම්
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    ඉලක්කම් දෙකේ සංඛ්‍යාවක් තියෙනවා.එම සංඛ්‍යාවයි ඒ සංඛ්‍යාවේ ඉලක්කම් දෙක මාරු කරල එන සංඛ්‍යාවෙයි අතර වෙනස 36 ක් නම් මුල් සංඛ්‍යාවේ ඉලක්කම් දෙක අතර වෙනස කීයද?
    ;););)
    4යි
     
    badyfady

    Member
    Nov 22, 2010
    1,146
    198
    0
    fireworks-big1.gif