පස්සෙ එන්නම් උත්තර දෙන්න .....නාන බාල්දියක්(bathtub) සම්පූර්ණයෙන් වතුරෙන් පුරවලා තියෙනවා! බීම බටයක්(straw), හැන්දක්, කෝප්පයක් හා බාල්දියක් දීලා තියෙනවනම්, නාන බාල්දිය හිස් කරන්න ලේසිම විදිහ මොකද්ද??හේතු ඇතුව උත්තරයක් දෙන්න!
![]()

පස්සෙ එන්නම් උත්තර දෙන්න .....

නාන බාල්දියක්(bathtub) සම්පූර්ණයෙන් වතුරෙන් පුරවලා තියෙනවා! බීම බටයක්(straw), හැන්දක්, කෝප්පයක් හා බාල්දියක් දීලා තියෙනවනම්, නාන බාල්දිය හිස් කරන්න ලේසිම විදිහ මොකද්ද??හේතු ඇතුව උත්තරයක් දෙන්න!
![]()

දාපන්කො අලුත් එකක්...![]()
උඹලත් දාපල්ලා!
tub eka his karanna me deela thiyena ewa use karannama onada?
wena widihakin barida??
ලේසිම විදිහ බාත් ටබ් එකේ ප්ලග් එක විවෘත කරන එක...!!
![]()

C I L T යන අකුරු හතර පමණක් භාවිතා කර අකුරු හතක වචනයක් හදන්න..
සංඛ්‍යා තුනක මධ්‍යනය 48 ක් වන අතර එයින් සංඛ්‍යා
දෙකක මධ්‍යනය 56කි.තුන්වන සංඛ්‍යාව කුමක්ද?
![]()

32සංඛ්‍යා තුනක මධ්‍යනය 48 ක් වන අතර එයින් සංඛ්‍යා
දෙකක මධ්‍යනය 56කි.තුන්වන සංඛ්‍යාව කුමක්ද?
![]()