පුළුවන්නම් විසඳන්න... ඔට්ට්යි බෑ!! Challenge...

BarakOsama

Well-known member
  • May 20, 2009
    10,683
    1
    2,477
    113
    යතුරු පුවරුවේ එක යතුරු පේලියකින් ලිවිය හැකි දිගම වචනය කුමක්ද ? (ඉං‍ග්‍රීසි)

    typewriter;) ඕක මට ඉස්සර මේල් එකක ආවා:yes:
     
    Its_My_Fake

    Member
    May 1, 2011
    1,595
    185
    0
    සිහින ලෝකයක
    Policeman.gif
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    අලුත් නීතියක් දැම්මා.....
    අන්තිම ගැටලුවට හරි උත්තරය දෙන කෙනා ඊලග ගැටලුව ඉදිරිපත් කල යුතුයි....!
    ඒකනම් අමාරුයි සහෝ:dull:
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,683
    1
    2,477
    113
    මේක කියමු බලන්න!

    ටොමල්ජිත් යපනයට යන අතරමගදි ගෑනු 7ක් ඉන්න මිනිහෙක් හමුවුනාලු. ඒ ගෑනු 7දෙනා ගාව මළු 7 ගානෙ තියෙනවලු. ඒ එක මල්ලක බළල්ලු 7 ගානෙ ඉන්නවලු... ඒ හැම බළලටම පැටව් 7 ගානෙත් ඉන්නවලු! මේ ගෑනු, මිනිස්සු, බළල්ලු ඔක්කොම ගත්තම කී දෙනෙක් යාපනයට යනවද??:confused::confused::confused:
     
    Its_My_Fake

    Member
    May 1, 2011
    1,595
    185
    0
    සිහින ලෝකයක
    මේක කියමු බලන්න!

    ටොමල්ජිත් යපනයට යන අතරමගදි ගෑනු 7ක් ඉන්න මිනිහෙක් හමුවුනාලු. ඒ ගෑනු 7දෙනා ගාව මළු 7 ගානෙ තියෙනවලු. ඒ එක මල්ලක බළල්ලු 7 ගානෙ ඉන්නවලු... ඒ හැම බළලටම පැටව් 7 ගානෙත් ඉන්නවලු! මේ ගෑනු, මිනිස්සු, බළල්ලු ඔක්කොම ගත්තම කී දෙනෙක් යාපනයට යනවද??:confused::confused::confused:
    ටොමල්ජිත් හැර අනිත් ඔක්කොම :D
     
    ටොමල්ජිත්