පුළුවන්නම් විසඳන්න... ඔට්ට්යි බෑ!! Challenge...

BarakOsama

Well-known member
  • May 20, 2009
    10,683
    1
    2,478
    113
    දැන් මේක බලමු!:cool:

    සුමට කප්පියක් මතින් යන ලණුවක එක් කෙලවරක දර්පනයක් ගැටගසා ඇති අතර අනෙක් කෙලවර වදුරෙකු එල්ලෙමින් සිටී... වඳුරා හා දර්පනය බරින් සමානය... තව පිලිඹිබුව දැක බියවෙන වඳුරා එයින්(පිලිඹිබුව දැකීමෙන්) මිදමටනම් කුමක් කල යුතුද??:confused::confused::confused: (ලණුවෙ බර නොසලකා හරින්න!)
     
    Its_My_Fake

    Member
    May 1, 2011
    1,595
    185
    0
    සිහින ලෝකයක

    කණ්නා‍ඩිය හරවන්න ඕනේ..... නැත්තම් ප්‍රතිබිම්බය නොසලකා හැරිය යුතුයි......
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,683
    1
    2,478
    113
    :shocked: ඇයි එහෙම කරන්නේ :( මම මේ ෆිල්ම් එකක් බලන්න කියලා ලෑස්ති උනේ. උඹ ෆිල්ම් ගැනත් දන්නවනේ හොඳට. ඩ්‍රයිව් ඇන්ග්‍රි බැලුවද:eek:

    මම මේ පට්ට ෆිල්ම් එකක් බලන ගමන්! Drive Angry! මේකෙ කුක කුකා වෙඩි තියාගන්නවා! :D:shocked::yes::lol:

    attachment.php

    :yes::yes::yes:
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    Its_My_Fake

    Member
    May 1, 2011
    1,595
    185
    0
    සිහින ලෝකයක
    :shocked: ඇයි එහෙම කරන්නේ :( මම මේ ෆිල්ම් එකක් බලන්න කියලා ලෑස්ති උනේ. උඹ ෆිල්ම් ගැනත් දන්නවනේ හොඳට. ඩ්‍රයිව් ඇන්ග්‍රි බැලුවද:eek:

    :nerd: කවුරුත් හිට්යෙත් නෑ ඔසාමා නිකන් කින්ඩියකුත් දැම්මනේ:dull:
    මම දැක්‍කා ඒක
     
    Its_My_Fake

    Member
    May 1, 2011
    1,595
    185
    0
    සිහින ලෝකයක
    දැන් මේක බලමු!:cool:

    සුමට කප්පියක් මතින් යන ලණුවක එක් කෙලවරක දර්පනයක් ගැටගසා ඇති අතර අනෙක් කෙලවර වදුරෙකු එල්ලෙමින් සිටී... වඳුරා හා දර්පනය බරින් සමානය... තව පිලිඹිබුව දැක බියවෙන වඳුරා එයින්(පිලිඹිබුව දැකීමෙන්) මිදමටනම් කුමක් කල යුතුද??:confused::confused::confused: (ලණුවෙ බර නොසලකා හරින්න!)
    ඌ‍ට මග හරින්න බෑ නේද ?
     
    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    දැන් මේක බලමු!:cool:

    සුමට කප්පියක් මතින් යන ලණුවක එක් කෙලවරක දර්පනයක් ගැටගසා ඇති අතර අනෙක් කෙලවර වදුරෙකු එල්ලෙමින් සිටී... වඳුරා හා දර්පනය බරින් සමානය... තව පිලිඹිබුව දැක බියවෙන වඳුරා එයින්(පිලිඹිබුව දැකීමෙන්) මිදමටනම් කුමක් කල යුතුද??:confused::confused::confused: (ලණුවෙ බර නොසලකා හරින්න!)

    වඳුරට ලනුව දිගේ උඩට නගින්න පුලුවනේ, .... :confused::confused:
     
    Apr 19, 2011
    5,700
    210
    0
    :shocked: ඇයි එහෙම කරන්නේ :( මම මේ ෆිල්ම් එකක් බලන්න කියලා ලෑස්ති උනේ. උඹ ෆිල්ම් ගැනත් දන්නවනේ හොඳට. ඩ්‍රයිව් ඇන්ග්‍රි බැලුවද:eek:

    :lol: download කළා බන් බලන්න වෙලාවක් හම්බ උනේ නෑ :(

    මේකටත් කියලම film ඒක බලපන්කො :lol: හරි ලේසියි .
    හිස් තැන් වලට අදාළ ඉලක්කම දාන්න විතරයි ;)

    _1_ * 3_2 = 1_8_30
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,683
    1
    2,478
    113
    කණ්නා‍ඩිය හරවන්න ඕනේ..... නැත්තම් ප්‍රතිබිම්බය නොසලකා හැරිය යුතුයි......

    කණ්නා‍ඩිය හරවන එකනම් එච්චර පිළිගන්න බෑ! :eek:
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,683
    1
    2,478
    113
    වඳුරට ලනුව දිගේ උඩට නගින්න පුලුවනේ, .... :confused::confused:

    බෑ මචෝ එතකොට දර්පනෙත් උඩට එනවා! බර සමාන්යි ඉන්නෙ කප්පියක් දෙපැත්තෙ..:yes:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    දැන් මේක බලමු!:cool:

    සුමට කප්පියක් මතින් යන ලණුවක එක් කෙලවරක දර්පනයක් ගැටගසා ඇති අතර අනෙක් කෙලවර වදුරෙකු එල්ලෙමින් සිටී... වඳුරා හා දර්පනය බරින් සමානය... තව පිලිඹිබුව දැක බියවෙන වඳුරා එයින්(පිලිඹිබුව දැකීමෙන්) මිදමටනම් කුමක් කල යුතුද??:confused::confused::confused: (ලණුවෙ බර නොසලකා හරින්න!)
    ඌ ලණුව දිගේ නගින්න ඕනි:eek:
     
    අහක බලාගත්තොත් හරියන්නේ නැද්ද? :shocked:
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,683
    1
    2,478
    113
    ඌ නැග්ගත් බැස්සත අත හැ‍රියත් එකම තැන නෙ......

    :yes::yes::yes: U got it!! :cool:
    ඕක අපේ ආනන්ද කළුආරච්චි සර්ගෙ tute එකක අවුරුදු 3-4කට කලින් දැකපු එකක්...:)