දැන් මේක බලමු!
සුමට කප්පියක් මතින් යන ලණුවක එක් කෙලවරක දර්පනයක් ගැටගසා ඇති අතර අනෙක් කෙලවර වදුරෙකු එල්ලෙමින් සිටී... වඳුරා හා දර්පනය බරින් සමානය... තව පිලිඹිබුව දැක බියවෙන වඳුරා එයින්(පිලිඹිබුව දැකීමෙන්) මිදමටනම් කුමක් කල යුතුද??

(ලණුවෙ බර නොසලකා හරින්න!)

ඇයි එහෙම කරන්නේ
මම මේ ෆිල්ම් එකක් බලන්න කියලා ලෑස්ති උනේ. උඹ ෆිල්ම් ගැනත් දන්නවනේ හොඳට. ඩ්රයිව් ඇන්ග්රි බැලුවද

කවුරුත් හිට්යෙත් නෑ ඔසාමා නිකන් කින්ඩියකුත් දැම්මනේ