මම හිතුවේ උඹ කියපු විදිහට ක්‍රමයක් ඇති කියලා....



බෑ මචෝ එතකොට දර්පනෙත් උඩට එනවා! බර සමාන්යි ඉන්නෙ කප්පියක් දෙපැත්තෙ..![]()
ලණුව අතඇරියනම් එකම වේගෙන් පහළට වැටිලා අන්තිමට දර්පණය කුඩුඒක හලිම අංජබජල් නේ බංසිංහළයා;10134572 said:එතකොට මම දීපු උත්තරේ ?
කෝ මගේ ප්‍රශ්නෙට උත්තර ?
:O

ඕකනේ බැරි උඹට අච්චර අමාරු ඒවාට උත්තර දෙන්න පුළුවන්.ඒත් මෙච්චර පැහැදිලි ප්‍රශ්නේ අංජබජල්ලුඒක හලිම අංජබජල් නේ බං![]()
හිස් තැන් 5 ක් විතරයි නේ තියෙන්නේ.හරි එහෙනම් මීට පස්සේ ලේසි ඒවා දාන්නම් කෝ 
මම යනවා...ආයි 11-12ට වගේ එන්නම්!...![]()


මචන් කාසිය සාමාන්‍යයෙන් වැටෙද්දි තත් 1 ට වඩා වැඩි වෙන්න ඕනේ.... මොකද වස්තුව මත ගුරුත්ව බලයට අමතරච දුස්‍රාවියතාවය වාත ප්‍රතිරොදය ක්‍රියා කරන නිසා.... ඒ හින්දා මම හිතන්නෙ මේ දකෂිනධ්‍රවය හෝ උත්තරධ්‍රවය.... ඒ හිනදා වලහා සුදු පාටයි.....