පුළුවන්නම් විසඳන්න... ඔට්ට්යි බෑ!! Challenge...

BarakOsama

Well-known member
  • May 20, 2009
    10,683
    1
    2,478
    113
    මම හිතුවේ උඹ කියපු විදිහට ක්‍රමයක් ඇති කියලා....

    නෑ බං හැම එකටම උත්තරයක් තිබුනමත් ගතියක් නෑනෙ...:eek::eek:;)
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    බෑ මචෝ එතකොට දර්පනෙත් උඩට එනවා! බර සමාන්යි ඉන්නෙ කප්පියක් දෙපැත්තෙ..:yes:
    :yes: ලණුව අතඇරියනම් එකම වේගෙන් පහළට වැටිලා අන්තිමට දර්පණය කුඩු
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    සිංහළයා;10134572 said:
    එතකොට මම දීපු උත්තරේ ? :(

    කෝ මගේ ප්‍රශ්නෙට උත්තර ?
    :O
    ඒක හලිම අංජබජල් නේ බං:dull:
     
    Apr 19, 2011
    5,700
    210
    0
    ඒක හලිම අංජබජල් නේ බං:dull:
    ඕකනේ බැරි උඹට අච්චර අමාරු ඒවාට උත්තර දෙන්න පුළුවන්.ඒත් මෙච්චර පැහැදිලි ප්‍රශ්නේ අංජබජල්ලු :( හිස් තැන් 5 ක් විතරයි නේ තියෙන්නේ.හරි එහෙනම් මීට පස්සේ ලේසි ඒවා දාන්නම් කෝ :lol:
     

    sasmika

    Member
    Feb 20, 2008
    1,135
    47
    0
    melbourne


    මචන් කාසිය සාමාන්‍යයෙන් වැටෙද්දි තත් 1 ට වඩා වැඩි වෙන්න ‍ඕනේ.... මොකද වස්තුව මත ගුරුත්ව බලයට අමතරච දුස්‍රාවියතාවය වාත ප්‍රතිරොදය ක්‍රියා කරන නිසා.... ඒ හින්දා මම හිතන්නෙ මේ දකෂිනධ්‍රවය හෝ උත්තරධ්‍රවය.... ඒ හිනදා වලහා සුදු පාටයි.....

    දකෂිනධ්‍රවය හෝ උත්තරධ්‍රවය
    modayo ice wala walawal haranda puluwanda

    5 meters yanakota wathurane

    walaha kalui
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    Space.png
    Space.png
    Space.png
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,683
    1
    2,478
    113
    මම ආවද මන්දා... ;) ගෙදරින් එලියට බැහැගන්න බෑ වහිනවා! :(