ගේ අල්මාරියේ කළු මේස් ජෝඩු 6යි සුදු මේස් ජෝඩු 6යි තියෙනවා. කාමරය තනිකර කළුවර වෙලාවක කිසිම එලියක් නැතිව හරි මේස් ජෝඩුවක් හදාගන්න සුනිමල් මේස් කීයක් එලියට ගන්න ඕනිද?මෙන්න මගෙන් 1ක්.
සුනිමල් ජයසිරිගේ අල්මාරියේ කළු මේස් ජෝඩු 6යි සුදු මේස් ජෝඩු 6යි තියෙනවා. කාමරය තනිකර කළුවර වෙලාවක කිසිම එලියක් නැතිව හරි මේස් ජෝඩුවක් හදාගන්න සුනිමල් මේස් කීයක් එලියට ගන්න ඕනිද?
ලේසි එකක්

මෙන්න මගෙන් 1ක්.
සුනිමල් ජයසිරිගේ අල්මාරියේ කළු මේස් ජෝඩු 6යි සුදු මේස් ජෝඩු 6යි තියෙනවා. කාමරය තනිකර කළුවර වෙලාවක කිසිම එලියක් නැතිව හරි මේස් ජෝඩුවක් හදාගන්න සුනිමල් මේස් කීයක් එලියට ගන්න ඕනිද?
ලේසි එකක්

ජෝඩු නම් 2යි..මේස් නම් 4 යි ද...![]()
මම අහන්නේ තනි මේස් එක එක කී පාරක් ගන්න ඕනිද හරි මේස් ජෝඩුවක් හදාගන්නඑක පාරින්ම ගන්නව...
සුනිමලා කියනව ඌ මෙස් ජාති දෙක තට්ටු 2ක ලු තියල තියන්නෙ...
![]()
ඕකට එච්චර මොලේ නෑ බං. අල්මාරියේ එකම තැනලු ඔක්කොම තිටලා තියෙන්නේමම අහන්නේ තනි මේස් එක එක කී පාරක් ගන්න ඕනිද හරි මේස් ජෝඩුවක් හදාගන්න
පී.ඇස්: අඩුම වාරගාන වෙන්න ඕනි
ඕකට එච්චර මොලේ නෑ බං. අල්මාරියේ එකම තැනලු ඔක්කොම තිටලා තියෙන්නේ

නැද්ද කවුරුවත් ,මෙන්න මගෙන් 1ක්.
සුනිමල් ජයසිරිගේ අල්මාරියේ කළු මේස් ජෝඩු 6යි සුදු මේස් ජෝඩු 6යි තියෙනවා. කාමරය තනිකර කළුවර වෙලාවක කිසිම එලියක් නැතිව හරි මේස් ජෝඩුවක් හදාගන්න සුනිමල් මේස් කීයක් එලියට ගන්න ඕනිද?
පී.ඇස්: අඩුම වාරගාන වෙන්න ඕනි
ලේසි එකක්
මම යන්න කියලා හදන්නේ. යකෝ මේක පට්ට ලේසියිනේපැහැදිලි කරනවද![]()

පැහැදිලි කරනවද![]()

correct answer isC I L T යන අකුරු හතර පමණක් භාවිතා කර අකුරු හතක වචනයක් හදන්න..

නැද්ද කවුරුවත් ,මම යන්න කියලා හදන්නේ. යකෝ මේක පට්ට ලේසියිනේ