මේ බැරැක් කෝ බං, වැස්සෙම කොහේ හරි ගියා වත්ද??![]()
නැද්ද කවුරුවත් ,මම යන්න කියලා හදන්නේ.
යන්ඩ එපා ඔන්න ඇඬෙන්න එකක් දීලා තියෙන්නෙ...

මේ බැරැක් කෝ බං, වැස්සෙම කොහේ හරි ගියා වත්ද??![]()
නැද්ද කවුරුවත් ,මම යන්න කියලා හදන්නේ.

මෙන්න කට්ටියට හොඳ සැර එකක්!!
මුහුදු ගිය ධීවරයන් 10 දෙනෙක්ගෙ බෝට්ටුව අනතුරකට භාජනය උන නිසා ඒ දහදෙනා දූපතක කොටු වෙනවා... මේගොල්ලන්ට මේ දූපතේ තිබිලා පොල් ගොඩක් හම්බවෙනවා... එතන වඳුරෙකුත් ඉන්නවා... එතකොටත් රෑ බොවීගෙන ඇවිත් තිබුනා නිසා කට්ටිය අනිත් දවසෙ උදෙට පොල් ටික 10ට බෙදාගන්න කතාවෙලා නිදාගන්නවා...
පහුවදා උදෙන්ම එක ධීවරයෙක් අනික් අයට කලින් ඇහැරෙනවා... එයා පොල්ගොඩ ගොඩවල් 10කට බෙදාගෙන යනකොට හරියටම 10ට බෙදන්න එක පොල් ගෙඩියක් මදි වෙනවා... එයා වටපිට බලද්දි දකිනවා වඳුරගෙ අතේ පොල් ගෙඩියක් තියෙනවා... මේ මිනිහා ඒ වඳුරගෙන් පොල් ගෙඩිය කොහොම හරි ගන්න උත්සාහ කරනකොට වදුරා පොල් ගෙඩියෙන් මිනිහගෙ ඔලුවට ගහනවා... ඒ පහරින් මිනිහා මැරිලා වැටෙනවා...
ඊට පස්සෙ තව මිනිහෙක් ඇහැරෙනවා.. එයා දකිනවා එක්කෙනෙක් මැරිලා ඉන්නවා.. ඊට පස්සෙ එයත් පොල්ටික ගොඩවල් වලට බෙදන්න ගන්නවා... එයා බෙදන්න්නෙ ගොඩවල් 9කට.. එයාටත් කලින් කෙනටම වගේ එක ගෙඩියක් මදිවෙනවා ගානට ගොඩවල් 9කට බෙදන්න... එයත් දකිනවා වඳුරා අතේ තියෙන පොල් ගෙඩිය.. අන්තිමට එයාටත් කලින් කෙනාට අත්වුන එරණමම අත් වෙනවා!..
ඔය විදිහට අන්තිම කෙනා වෙනකන් මේ දේ කොනඩවා සිද්ද වුනානම්... අනිතිමයා ඇහැරෙද්දි එයාට ලැබෙන්න පුළුවන් අවම පොලො ගෙඩි ගණන කීයද?(වඳුරගෙ අතේ තියෙන ගෙඩිය නැතිව!)![]()
ඔන්න එහෙනම් මමත් ප්රශ්නයක් දානවා...
චොකලට් කේක් එකක් තියෙනවා..අඟල් 3 ක් උසයි...අරය අඟල් 10 යි..මේ කේක් එක කන්න 8 දෙනක් බලන් ඉන්නවා..පිහි පාරවල් තුනකින් මේ කේක් එක කෑලි 8 කට කපන්නේ කොහොමද....![]()

එක මනුස්සයෙක්ට අඩි 2ක් පමණ ඉදිරියෙන් බෝම්බයක් පිපිරුණාලු.
ඒත් ඔහුට කිසිම හානියක් සිදු වුනේ නැත.ඒ ඇයි??

okkoma merunata passe wedak neha ban, oya wadura othana hitiye neththan kiyanna thibba,

මුලින් රවුම් මුහුණත හතරට කපනවා කැපිලි දෙකෙන්... ඊට පස්සෙ කේක් එක අඟල් එකහමාරක් පල්ලෙහයින් කේක් එක හරහට කපනවා!...![]()

ඔන්න එහෙනම් මමත් ප්රශ්නයක් දානවා...
චොකලට් කේක් එකක් තියෙනවා..අඟල් 3 ක් උසයි...අරය අඟල් 10 යි..මේ කේක් එක කන්න 8 දෙනක් බලන් ඉන්නවා..පිහි පාරවල් තුනකින් මේ කේක් එක කෑලි 8 කට කපන්නේ කොහොමද....![]()

ඒක ටී වී එකේ/ෆිල්ම් එකකවත් වෙන්න ඇතිඑක මනුස්සයෙක්ට අඩි 2ක් පමණ ඉදිරියෙන් බෝම්බයක් පිපිරුණාලු.
ඒත් ඔහුට කිසිම හානියක් සිදු වුනේ නැත.ඒ ඇයි??

ඒක ටී වී එකේ/ෆිල්ම් එකකවත් වෙන්න ඇති![]()

එක මනුස්සයෙක්ට අඩි 2ක් පමණ ඉදිරියෙන් බෝම්බයක් පිපිරුණාලු.
ඒත් ඔහුට කිසිම හානියක් සිදු වුනේ නැත.ඒ ඇයි??

ඒක ටී වී එකේ/ෆිල්ම් එකකවත් වෙන්න ඇති![]()
පුස්සක් වෙන්න ඇති![]()

දැන් කම්මැලි බං සමීකරණ ලිය ලිය ඉන්න
යන්ඩ එපා ඔන්න ඇඬෙන්න එකක් දීලා තියෙන්නෙ...![]()

![]()
![]()
uba google sewawe pihita pathanne na neda??
correct answer![]()
දැන් ඔසාමා ගේ එකටනම් කම්මැලි