පුළුවන්නම් විසඳන්න... ඔට්ට්යි බෑ!! Challenge...

amila_mp

Well-known member
  • Oct 25, 2007
    6,061
    1,686
    113
    ~ Note3One ~
    මෙන්න කට්ටියට හොඳ සැර එකක්!!:cool::cool::yes:

    මුහුදු ගිය ධීවරයන් 10 දෙනෙක්ගෙ බෝට්ටුව අනතුරකට භාජනය උන නිසා ඒ දහදෙනා දූපතක කොටු වෙනවා... මේගොල්ලන්ට මේ දූපතේ තිබිලා පොල් ගොඩක් හම්බවෙනවා... එතන වඳුරෙකුත් ඉන්නවා... එතකොටත් රෑ බොවීගෙන ඇවිත් තිබුනා නිසා කට්ටිය අනිත් දවසෙ උදෙට පොල් ටික 10ට බෙදාගන්න කතාවෙලා නිදාගන්නවා...

    පහුවදා උදෙන්ම එක ධීවරයෙක් අනික් අයට කලින් ඇහැරෙනවා... එයා පොල්ගොඩ ගොඩවල් 10කට බෙදාගෙන යනකොට හරියටම 10ට බෙදන්න එක පොල් ගෙඩියක් මදි වෙනවා... එයා වටපිට බලද්දි දකිනවා වඳුරගෙ අතේ පොල් ගෙඩියක් තියෙනවා... මේ මිනිහා ඒ වඳුරගෙන් පොල් ගෙඩිය කොහොම හරි ගන්න උත්සාහ කරනකොට වදුරා පොල් ගෙඩියෙන් මිනිහගෙ ඔලුවට ගහනවා... ඒ පහරින් මිනිහා මැරිලා වැටෙනවා...

    ඊට පස්සෙ තව මිනිහෙක් ඇහැරෙනවා.. එයා දකිනවා එක්කෙනෙක් මැරිලා ඉන්නවා.. ඊට පස්සෙ එයත් පොල්ටික ගොඩවල් වලට බෙදන්න ගන්නවා... එයා බෙදන්න්නෙ ගොඩවල් 9කට.. එයාටත් කලින් කෙනටම වගේ එක ගෙඩියක් මදිවෙනවා ගානට ගොඩවල් 9කට බෙදන්න... එයත් දකිනවා වඳුරා අතේ තියෙන පොල් ගෙඩිය.. අන්තිමට එයාටත් කලින් කෙනාට අත්වුන එරණමම අත් වෙනවා!..

    ඔය විදිහට අන්තිම කෙනා වෙනකන් මේ දේ කොනඩවා සිද්ද වුනානම්... අනිතිමයා ඇහැරෙද්දි එයාට ලැබෙන්න පුළුවන් අවම පොලො ගෙඩි ගණන කීයද?(වඳුරගෙ අතේ තියෙන ගෙඩිය නැතිව!) :confused::confused::confused:

    okkoma merunata passe wedak neha ban, oya wadura othana hitiye neththan kiyanna thibba,
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,683
    1
    2,478
    113
    ඔන්න එහෙනම් මමත් ප්‍රශ්නයක් දානවා...;)

    චොකලට් කේක් එකක් තියෙනවා..අඟල් 3 ක් උසයි...අරය අඟල් 10 යි..මේ කේක් එක කන්න 8 දෙනක් බලන් ඉන්නවා..පිහි පාරවල් තුනකින් මේ කේක් එක කෑලි 8 කට කපන්නේ කොහොමද....:):)

    මුලින් රවුම් මුහුණත හතරට කපනවා කැපිලි දෙකෙන්... ඊට පස්සෙ කේක් එක අඟල් එකහමාරක් පල්ලෙහයින් කේක් එක හරහට කපනවා!...;)
     
    chk99

    Member
    Aug 17, 2010
    3,301
    512
    0
    Siri Lankawe
    එක මනුස්සයෙක්ට අඩි 2ක් පමණ ඉදිරියෙන් බෝම්බයක් පිපිරුණාලු.
    ඒත් ඔහුට කිසිම හානියක් සිදු වුනේ නැත.ඒ ඇයි??
     
    amila_mp

    Well-known member
  • Oct 25, 2007
    6,061
    1,686
    113
    ~ Note3One ~
    එක මනුස්සයෙක්ට අඩි 2ක් පමණ ඉදිරියෙන් බෝම්බයක් පිපිරුණාලු.
    ඒත් ඔහුට කිසිම හානියක් සිදු වුනේ නැත.ඒ ඇයි??

    uba oya kiyana ewun dennama ekekda ?
    :eek:
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,683
    1
    2,478
    113

    okkoma merunata passe wedak neha ban, oya wadura othana hitiye neththan kiyanna thibba,

    අනිත්මට ආයෙ බෙදන්න දෙයක් නෑනෙ.. එ හින්දා වඳුරා එක්ක පළහිලව් නෑ... ඒ හින්දා එයා මැරෙන්නෙ නෑනෙ.. ඉතිං ඉතිරි පොල් ඔක්කොම එයාට... මම අහන්නෙ ඒ කීයක්ද කියලා??:yes:
     
    Last edited:

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ

    මුලින් රවුම් මුහුණත හතරට කපනවා කැපිලි දෙකෙන්... ඊට පස්සෙ කේක් එක අඟල් එකහමාරක් පල්ලෙහයින් කේක් එක හරහට කපනවා!...;)

    ;);)
    11.gif
    11.gif
     
    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    ඔන්න එහෙනම් මමත් ප්‍රශ්නයක් දානවා...;)

    චොකලට් කේක් එකක් තියෙනවා..අඟල් 3 ක් උසයි...අරය අඟල් 10 යි..මේ කේක් එක කන්න 8 දෙනක් බලන් ඉන්නවා..පිහි පාරවල් තුනකින් මේ කේක් එක කෑලි 8 කට කපන්නේ කොහොමද....:):)

    මුලින්ම 4ට කපනව, පිහි පාරවල් දෙකනේ පස්සෙ කෑලි 4ර එක උඩ එක තියල මැදින කපනව, 3න් පාරයි, කෑලි 8යි :P:P:P
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    එක මනුස්සයෙක්ට අඩි 2ක් පමණ ඉදිරියෙන් බෝම්බයක් පිපිරුණාලු.
    ඒත් ඔහුට කිසිම හානියක් සිදු වුනේ නැත.ඒ ඇයි??
    ඒක ටී වී එකේ/ෆිල්ම් එකකවත් වෙන්න ඇති:dull:
     
    amila_mp

    Well-known member
  • Oct 25, 2007
    6,061
    1,686
    113
    ~ Note3One ~
    එක මනුස්සයෙක්ට අඩි 2ක් පමණ ඉදිරියෙන් බෝම්බයක් පිපිරුණාලු.
    ඒත් ඔහුට කිසිම හානියක් සිදු වුනේ නැත.ඒ ඇයි??

    පුස්සක් වෙන්න ඇති :yes: