පුළුවන්නම් විසඳන්න... ඔට්ට්යි බෑ!! Challenge...

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    සුරෝ, Drive Angry බැලුවද??:cool::cool:
    බැලුවා බං අම්මෝ අරයට දෙනගමන් වෙඩි තියන්නේ:lol:
    මම කොහොමත් එකවුන්ටන්ට් ට කැමති, ප්‍රිසන් බ්‍රේක් සීසන් එකෙන් පස්සේ:)
     

    QuickMoney

    Member
    May 11, 2011
    268
    79
    0
    ඔන්න එහෙනං මගෙනුත් ප්‍රශ්නයක්....ලේසි එකක්.....
    ඔන්න ගැණු කෙනෙක් ඉන්නවලු එයාට Aids තියෙනවලු.....මිනිස්සු 3 දෙනෙක් ඉන්නවලු ඒත් කොන්ඩම් තියෙන්නේ දෙකක් විතරය්ලු......මේ මිනිස්සු තුන්දෙනාගෙන් කව්රුත් Aids හදාගන්නේ නැතුව තුන්දෙනාම වැඩේ කරන්නේ කොහොමද??:sorry::sorry:
    එක මිනිහෙක් දාපු කොන්ඩම් එකක් තව කෙනෙක් දාන්න
    බැලූ......ජරාවනේ........:eek::eek::eek:
    මෙන්න ලේසි කරා - කොන්ඩම් කණපිට හරවන්න පුළුවන් ලු...........;);)

    කොයි රටේද බන් කොන්ඩම් කණ පිට හරවන්නෙ? යකෝ එත කොට කළින් ගහපු එකා ගෙ ශුක්‍රාණු ටික ආයෙත් ඇතුලට යනවා නෙ.. ඒ වගේම දෙවෙනි එකාට ඒඩ්ස් හැදෙනවා:lol:
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,683
    1
    2,478
    113
    බැලුවා බං අම්මෝ අරයට දෙනගමන් වෙඩි තියන්නේ:lol:
    මම කොහොමත් එකවුන්ටන්ට් ට කැමති, ප්‍රිසන් බ්‍රේක් සීසන් එකෙන් පස්සේ:)

    ප්‍රිසන් බ්‍රේක් නම් උපරිමයි... ඉස්සරහට ඒ වගේ තව එකක් එනවයි කියලා යාළුවෙක් කිව්වා...:yes::confused:
     

    dragonlord

    Active member
  • Dec 22, 2008
    782
    34
    28
    මෙන්න කට්ටියට හොඳ සැර එකක්!!:cool::cool::yes:

    මුහුදු ගිය ධීවරයන් 10 දෙනෙක්ගෙ බෝට්ටුව අනතුරකට භාජනය උන නිසා ඒ දහදෙනා දූපතක කොටු වෙනවා... මේගොල්ලන්ට මේ දූපතේ තිබිලා පොල් ගොඩක් හම්බවෙනවා... එතන වඳුරෙකුත් ඉන්නවා... එතකොටත් රෑ බොවීගෙන ඇවිත් තිබුනා නිසා කට්ටිය අනිත් දවසෙ උදෙට පොල් ටික 10ට බෙදාගන්න කතාවෙලා නිදාගන්නවා...

    පහුවදා උදෙන්ම එක ධීවරයෙක් අනික් අයට කලින් ඇහැරෙනවා... එයා පොල්ගොඩ ගොඩවල් 10කට බෙදාගෙන යනකොට හරියටම 10ට බෙදන්න එක පොල් ගෙඩියක් මදි වෙනවා... එයා වටපිට බලද්දි දකිනවා වඳුරගෙ අතේ පොල් ගෙඩියක් තියෙනවා... මේ මිනිහා ඒ වඳුරගෙන් පොල් ගෙඩිය කොහොම හරි ගන්න උත්සාහ කරනකොට වදුරා පොල් ගෙඩියෙන් මිනිහගෙ ඔලුවට ගහනවා... ඒ පහරින් මිනිහා මැරිලා වැටෙනවා...

    ඊට පස්සෙ තව මිනිහෙක් ඇහැරෙනවා.. එයා දකිනවා එක්කෙනෙක් මැරිලා ඉන්නවා.. ඊට පස්සෙ එයත් පොල්ටික ගොඩවල් වලට බෙදන්න ගන්නවා... එයා බෙදන්න්නෙ ගොඩවල් 9කට.. එයාටත් කලින් කෙනටම වගේ එක ගෙඩියක් මදිවෙනවා ගානට ගොඩවල් 9කට බෙදන්න... එයත් දකිනවා වඳුරා අතේ තියෙන පොල් ගෙඩිය.. අන්තිමට එයාටත් කලින් කෙනාට අත්වුන එරණමම අත් වෙනවා!..

    ඔය විදිහට අන්තිම කෙනා වෙනකන් මේ දේ කොනඩවා සිද්ද වුනානම්... අනිතිමයා ඇහැරෙද්දි එයාට ලැබෙන්න පුළුවන් අවම පොලො ගෙඩි ගණන කීයද?(වඳුරගෙ අතේ තියෙන ගෙඩිය නැතිව!) :confused::confused::confused:

    2520 (වඳුරගෙ අතේ තියෙන ගෙඩිය නැතිව!):confused::confused:
     
    Last edited:

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ප්‍රිසන් බ්‍රේක් නම් උපරිමයි... ඉස්සරහට ඒ වගේ තව එකක් එනවයි කියලා යාළුවෙක් කිව්වා...:yes::confused:
    :shocked: දන්නෙත් නෑ. ආවම පොඩ්ඩක් මතක් කරපන්:)
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,683
    1
    2,478
    113
    Breakout Kings
    http://www.imdb.com/title/tt1590961/


    මේක නෙමෙයිද

    ඒකම්ම් දන්නෑ... මට කිව්ව කෙනා කිව්වෙ ඒකෙ තියෙන්නෙ හිරෙන් පැනපු සෙට් එකක් අල්ලන්න PB එකේ සෙට් එක ගෙන්නවලු...:eek: මට කිව්වෙත් ලක්ෂිත කියලා එකෙක් තමා:yes:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    ඒකම්ම් දන්නෑ... මට කිව්ව කෙනා කිව්වෙ ඒකෙ තියෙන්නෙ හිරෙන් පැනපු සෙට් එකක් අල්ලන්න PB එකේ සෙට් එක ගෙන්නවලු...:eek: මට කිව්වෙත් ලක්ෂිත කියලා එකෙක් තමා:yes:
    Creatorsල 2දෙන්නාඅ:D


    Nick Santora, Matt Olmstead
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ඒකම්ම් දන්නෑ... මට කිව්ව කෙනා කිව්වෙ ඒකෙ තියෙන්නෙ හිරෙන් පැනපු සෙට් එකක් අල්ලන්න PB එකේ සෙට් එක ගෙන්නවලු...:eek: මට කිව්වෙත් ලක්ෂිත කියලා එකෙක් තමා:yes:
    :shocked::dull:
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,683
    1
    2,478
    113
    30240 (වඳුරගෙ අතේ තියෙන ගෙඩිය නැතිව!):confused::confused:

    :no::no::no:ඕක නම් නෙවෙයි උත්තරේ, අනික ඔච්චර ලොකු ගානකුත් නෙවෙයි!:yes:

    මෙන්න කට්ටියට හොඳ සැර එකක්!!:cool::cool::yes:
    මුහුදු..........
    ............එයාට ලැබෙන්න පුළුවන් අවම පොල් ගෙඩි ගණන කීයද?:confused::confused::confused:

     

    QuickMoney

    Member
    May 11, 2011
    268
    79
    0
    30240 (වඳුරගෙ අතේ තියෙන ගෙඩිය නැතිව!):confused::confused:


    යකෝ යන්න බොට්ටුවක් නැතුව ඔය තරම් පොල් එකතු කරයිද බන්? අනික ඔච්චර තියෙනවා නම් අර වදුරෙක් ගෙන එකක් ගන්න මැරෙණවද බන්?
    :lol:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    මට අතනිනුත් හිනා:lol: පොල් ගෙඩි 2ක් කොහොමද ගොඩවල් 10කට බෙදන්න්නෙ...:eek:
    :growl: :growl: :growl: :lol: :lol: :lol: එහෙනම් දන්නෙ නෑ බන්. එකක් වෙන්න ඇති කියල හිතා ගන්නකො:lol:
     

    QuickMoney

    Member
    May 11, 2011
    268
    79
    0
    මට අතනිනුත් හිනා:lol: පොල් ගෙඩි 2ක් කොහොමද ගොඩවල් 10කට බෙදන්න්නෙ...:eek:

    වෙරළු ගෙඩිය 7කට බෙදන්න පුළුවන් නම් පොල් ගෙඩිය බැරිද බන්?:lol: