යකෝ යන්න බොට්ටුවක් නැතුව ඔය තරම් පොල් එකතු කරයිද බන්? අනික ඔච්චර තියෙනවා නම් අර වදුරෙක් ගෙන එකක් ගන්න මැරෙණවද බන්?
[/I]
ne ban awama kiyana 1 dakke ne

okath hari wenna one

mama hithanne 2520
යකෝ යන්න බොට්ටුවක් නැතුව ඔය තරම් පොල් එකතු කරයිද බන්? අනික ඔච්චර තියෙනවා නම් අර වදුරෙක් ගෙන එකක් ගන්න මැරෙණවද බන්?
[/I]

අන්න කතාව..වෙරළු ගෙඩිය 7කට බෙදන්න පුළුවන් නම් පොල් ගෙඩිය බැරිද බන්?![]()
මට අතනිනුත් හිනාපොල් ගෙඩි 2ක් කොහොමද ගොඩවල් 10කට බෙදන්න්නෙ...
![]()

ලකියගේ මොලේ
යකෝ යන්න බොට්ටුවක් නැතුව ඔය තරම් පොල් එකතු කරයිද බන්? අනික ඔච්චර තියෙනවා නම් අර වදුරෙක් ගෙන එකක් ගන්න මැරෙණවද බන්?
[/I]
සිරා කතාව ඒ උනාට මේ ගාණට 1000කට වැඩි උත්තරයක් එන්න ඕණි2520 da

මචං මේක උත්තයර නෙවෙයි, හැබැයි මම මේක වැරදියි කිව්වොත් ඒක ලොකු අපරාධයක්... මොකද ඔයා 99%ක් හරි...
අවුල තියෙන්නෙ, ඔයා ප්රශ්නෙ අන්තිමේදි මම දීලා තියෙන සාධකය අරං නෑ... මම කිව්වෙ වඳුරගෙ අතේ තියෙන එක නෑතිව කියලයි... 2520 කියද්දි එතෙන්ට වඳුර ගාව තියෙන ගෙඩියත් අයත්...
හරි උතතරේ 2519... හැබැයි මම ඔයාගෙ උතත්රේ බාරගන්නම්...
+++![]()

කලින් ඒවට උත්තර වගේ දුන්නා මහ ලොකුවට කතාව...![]()
... මම එක ප්රශ්ණයයි ඇහුවෙ ඒකෙකුට උත්තරයක් දීගන්න බැරිවුනා ..
.උත්තරෙ කියන්න කියලා වැඳපු නැති එක විතරයි .
. තෝත් නිකං ප්රශ්නෙ දැක්කෙ නෑ වගේනේ හිටියේ..
.සිංහළයා;10134189 said:download කළා බන් බලන්න වෙලාවක් හම්බ උනේ නෑ
මේකටත් කියලම film ඒක බලපන්කොහරි ලේසියි .
හිස් තැන් වලට අදාළ ඉලක්කම දාන්න විතරයි
_1_ * 3_2 = 1_8_30

615*322 = 198030![]()

ඕකට උත්තර දෙකක් තියෙනවා අනිත් එක 415*382=158530 
සිංහළයා;10139833 said:ඔය ඉන්නේ වැඩකාරයෝඕකට උත්තර දෙකක් තියෙනවා අනිත් එක 415*382=158530
ඔන්න තව එකක්,
මේක ටිකක් පරණ කතාවක්.වර්ෂ 1932 දී ළමයකු සහ ඔහුගේ සීයාගේ වයස ඔවුන් ඉපදුන වර්ෂයේ අග ඉලක්කම් 2ට සමාන විය.මගේ ප්රශ්නය ඔවුන් දෙදෙනාගේ වයස ඒ වනවිට කීයද?

අනේ ගොනෝ..... මම එක ප්රශ්ණයයි ඇහුවෙ ඒකෙකුට උත්තරයක් දීගන්න බැරිවුනා ..
.උත්තරෙ කියන්න කියලා වැඳපු නැති එක විතරයි .
. තෝත් නිකං ප්රශ්නෙ දැක්කෙ නෑ වගේනේ හිටියේ..
.
තෝ බිලද