පුළුවන්නම් විසඳන්න... ඔට්ට්යි බෑ!! Challenge...

dragonlord

Active member
  • Dec 22, 2008
    782
    34
    28

    යකෝ යන්න බොට්ටුවක් නැතුව ඔය තරම් පොල් එකතු කරයිද බන්? අනික ඔච්චර තියෙනවා නම් අර වදුරෙක් ගෙන එකක් ගන්න මැරෙණවද බන්?
    :lol:
    [/I]

    ne ban awama kiyana 1 dakke ne :P
    okath hari wenna one :D

    mama hithanne 2520
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    වෙරළු ගෙඩිය 7කට බෙදන්න පුළුවන් නම් පොල් ගෙඩිය බැරිද බන්?:lol:
    අන්න කතාව..
    11.gif
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මට අතනිනුත් හිනා:lol: පොල් ගෙඩි 2ක් කොහොමද ගොඩවල් 10කට බෙදන්න්නෙ...:eek:
    :lol::lol: ලකියගේ මොලේ

    යකෝ යන්න බොට්ටුවක් නැතුව ඔය තරම් පොල් එකතු කරයිද බන්? අනික ඔච්චර තියෙනවා නම් අර වදුරෙක් ගෙන එකක් ගන්න මැරෙණවද බන්?
    :lol:
    [/I]
    :lol: සිරා කතාව ඒ උනාට මේ ගාණට 1000කට වැඩි උත්තරයක් එන්න ඕණි
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,683
    1
    2,478
    113

    මචං මේක උත්තයර නෙවෙයි, හැබැයි මම මේක වැරදි‍යි කිව්වොත් ඒක ලොකු අපරාධයක්... මොකද ඔයා 99%ක් හරි...
    අවුල තියෙන්නෙ, ඔයා ප්‍රශ්නෙ අන්තිමේදි මම දීලා තියෙන සාධකය අරං නෑ... මම කිව්වෙ වඳුරගෙ අතේ තියෙන එක නෑතිව කියලයි... 2520 කියද්දි එතෙන්ට වඳුර ගාව තියෙන ගෙඩියත් අයත්...:yes:

    හරි උතතරේ 2519... හැබැයි මම ඔයාගෙ උතත්‍රේ බාරගන්නම්...:)

    +++;)
     
    dragonlord

    Active member
  • Dec 22, 2008
    782
    34
    28
    මචං මේක උත්තයර නෙවෙයි, හැබැයි මම මේක වැරදි‍යි කිව්වොත් ඒක ලොකු අපරාධයක්... මොකද ඔයා 99%ක් හරි...
    අවුල තියෙන්නෙ, ඔයා ප්‍රශ්නෙ අන්තිමේදි මම දීලා තියෙන සාධකය අරං නෑ... මම කිව්වෙ වඳුරගෙ අතේ තියෙන එක නෑතිව කියලයි... 2520 කියද්දි එතෙන්ට වඳුර ගාව තියෙන ගෙඩියත් අයත්...:yes:

    හරි උතතරේ 2519... හැබැයි මම ඔයාගෙ උතත්‍රේ බාරගන්නම්...:)

    +++;)

    ආ ඔව්නෙ :yes:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here

    කලින් ඒවට උත්තර වගේ දුන්නා මහ ලොකුවට කතාව...:P:P;)

    අනේ ගොනෝ..:lol:... මම එක ප්‍රශ්ණයයි ඇහුවෙ ඒකෙකුට උත්තරයක් දීගන්න බැරිවුනා ..:P.උත්තරෙ කියන්න කියලා වැඳපු නැති එක විතරයි .;). තෝත් නිකං ප්‍රශ්නෙ දැක්කෙ නෑ වගේනේ හිටියේ..:yes::yes:.
     
    dragonlord

    Active member
  • Dec 22, 2008
    782
    34
    28
    සිංහළයා;10134189 said:
    :lol: download කළා බන් බලන්න වෙලාවක් හම්බ උනේ නෑ :(

    මේකටත් කියලම film ඒක බලපන්කො :lol: හරි ලේසියි .
    හිස් තැන් වලට අදාළ ඉලක්කම දාන්න විතරයි ;)

    _1_ * 3_2 = 1_8_30

    615*322 = 198030:cool:
     
    Apr 19, 2011
    5,700
    210
    0
    615*322 = 198030:cool:

    ඔය ඉන්නේ වැඩකාරයෝ :yes::yes::yes: ඕකට උත්තර දෙකක් තියෙනවා අනිත් එක 415*382=158530 :cool:

    ඔන්න තව එකක්,

    මේක ටිකක් පරණ කතාවක්.වර්ෂ 1932 දී ළමයකු සහ ඔහුගේ සීයාගේ වයස ඔවුන් ඉපදුන වර්ෂයේ අග ඉලක්කම් 2ට සමාන විය.මගේ ප්‍රශ්නය ඔවුන් දෙදෙනාගේ වයස ඒ වනවිට කීයද?
     
    chk99

    Member
    Aug 17, 2010
    3,301
    512
    0
    Siri Lankawe
    සිංහළයා;10139833 said:
    ඔය ඉන්නේ වැඩකාරයෝ :yes::yes::yes: ඕකට උත්තර දෙකක් තියෙනවා අනිත් එක 415*382=158530 :cool:

    ඔන්න තව එකක්,

    මේක ටිකක් පරණ කතාවක්.වර්ෂ 1932 දී ළමයකු සහ ඔහුගේ සීයාගේ වයස ඔවුන් ඉපදුන වර්ෂයේ අග ඉලක්කම් 2ට සමාන විය.මගේ ප්‍රශ්නය ඔවුන් දෙදෙනාගේ වයස ඒ වනවිට කීයද?

    16 and 66
    ;););)
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    අනේ ගොනෝ..:lol:... මම එක ප්‍රශ්ණයයි ඇහුවෙ ඒකෙකුට උත්තරයක් දීගන්න බැරිවුනා ..:P.උත්තරෙ කියන්න කියලා වැඳපු නැති එක විතරයි .;). තෝත් නිකං ප්‍රශ්නෙ දැක්කෙ නෑ වගේනේ හිටියේ..:yes::yes:.
    :shocked: තෝ බිලද