පුළුවන්නම් විසඳන්න... ඔට්ට්යි බෑ!! Challenge...

Apr 19, 2011
5,700
210
0
H+D=G
E-C=D
H+G=A
F+H=C
E-F=G
B+E=A

අකුරු වලට අදාළ ඉලක්කම 2,5,6,8,10,13,15,21 ගොඩෙන් හොයල කියපල්ලකෝ එහෙනම්.එක අකුරකට එක ඉලක්කමක් විතරයි.
 
suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මෙන්න මේක හදන්න...:cool:

    වතුර ටැංකියකට වතුර පුරවන කරාම දෙකක් තියෙනවා... මෙයින් එකක් අනෙකට වඩා තරමක් ලොකු කරාමයක්... ඒ ලොකු කරාමය විතරක් ඇරලා තිබ්බොත් ටැංකිය සම්පූණයෙන් පිරෙන්න පැය දෙකක් යනවා... අනිත් පොඩි කරාමය විතරක් ඇරලා තිබ්බොත් ටැංකිය සම්පූණයෙන් පිරෙන්න පැය 6ක් යනවා... මේ ටැංකියෙ වතුර පිට කරන්නත් කරාමයක් තියෙනවා... ටැංකිය සම්පූණයෙන් පිරිලා තියෙන වෙලාවක මේ කරාමය ඇරියොත් ටැංකිය සම්පූර්ණයෙන් හිස් වෙන්න පැය 8ක් යනවානම්... ටැංකිය සම්පූනයෙන් හිස්ව ඇති වෙලාවක කරාම 3ක ඇරියොත්, පැය 1යි විනාඩි 51කට පස්සෙ ටැංකිය පිරී ඇති භාගය කුමක්ද?? (අවසන් පිළිතුර දශමස්ථාන දෙකකට තිබීම ප්‍රමානවත්ය.. උදා: 0.67 ,0.90 ....):confused::confused::confused:
    මුන් කෙලින්ම පිසික්ස් වලට බහිනවනේ ඕකනේ බැරි:dull:
     
    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    මුන් කෙලින්ම පිසික්ස් වලට බහිනවනේ ඕකනේ බැරි:dull:

    AddEmoticons04219.gif
     
    1.46:eek: