පුළුවන්නම් විසඳන්න... ඔට්ට්යි බෑ!! Challenge...

Gouken

Member
Nov 2, 2010
3,826
399
0
37
Melbourne, VIC
:yes::yes::yes::cool::cool::cool:

සරළව කිව්වොත් "උෂ්ණත්වය" තමා උත්තරේ..
ප්‍රශ්ණය සැර වැඩි වුනාද මන්ද??
අප්පා භෞතික දෙයක් නෙමෙයිනේ..හරි හරි
 

chk99

Member
Aug 17, 2010
3,301
512
0
Siri Lankawe
රසායන විද්‍යාවෙන් ගැටලුවක්:
රාජ අම්ලය යනු කුමක්ද සහ එය හදන්නේ කොහොමද?
 

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    රසායන විද්‍යාවෙන් ගැටලුවක්:
    රාජ අම්ලය යනු කුමක්ද සහ එය හදන්නේ කොහොමද?

    අවුරුදු කීයකට පස්සෙද බං ....:sorry::sorry:.මතක නෑ මට .:nerd:..අවුරුදු10කට පස්සෙ මම හිතන්නේ ...:yes:..අම්ල 2ක එකතුවක් නේද....:sorry:.