පුළුවන්නම් විසඳන්න... ඔට්ට්යි බෑ!! Challenge...

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මුහුදෙ වතුර ලුණු රසයිනේද...:yes: ඒත් ඒ එක්කම තිත්ත රසකුත් එන්නේ එහි අඩංගු කුමන රසායනිකය නිසාද.......:eek::eek:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    Dewndhara thuduwa pedhuru thuduwa nama adi wegi margaya.... :P

    :no::no:
    එහෙම නෙමේ බං..මය ඕනේ...A1 ද, A2 ද අන්න ඒ වගේ පාරේ නම්බර් ඒකෙන්..නම්බර් එක දන්නේ නැත්තම් මාර්ගය කිව්වත් අවුලක් නෑ...:yes::yes:
     

    northtech

    Well-known member
  • Oct 26, 2006
    10,216
    304
    83
    Where U want me to be
    මචන් ගමක පොරක් එක ගල් ගුහාවකට යනවලු මේක හරි කලුවරයි ලු ඒ වගේම සීතලයිලු මේ මිනිහා ගාව පෙට්ට්‍රල් ලාම්පුවකුයි, හුළුඅත්තකුයි, ඉටි පන්දමකුයි තියෙනවලු.... මෙයා මුලින්ම දල්වන්නේ කොකද ?

    මම දැන් යනවා එනකන් උත්තර දාන්නකෝ.....

    mulinma paththu karanne gini pettiya nathnam lighter eka :yes::yes:
     

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    නෑනේ ඒ මේ කොළඹ මඩකලපුව නේහ්:lol:

    ඔව්මයි... මම මේ නිදි මතේ ඉන්නෙ....
    cartoon-bang-head-jpg.gif