පුළුවන්නම් විසඳන්න... ඔට්ට්යි බෑ!! Challenge...

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මම ප්‍රශ්න 3ක් ඇහුවා මුනගෙන් ..:yes:..එකෙක්වත් හරියට කිව්වෙ නෑ .:sorry:..බලපං Comment එකක්වත් නෑ...:no::no:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මම ප්‍රශ්න 3ක් ඇහුවා මුනගෙන් ..:yes:..එකෙක්වත් හරියට කිව්වෙ නෑ .:sorry:..බලපං Comment එකක්වත් නෑ...:no::no:
    උඹ අහන්නේ ප්‍රශ්ණද බං:dull: ගානක් වගේ එකක් දාපන්
     
    dhplakmal

    Active member
  • Dec 1, 2009
    756
    48
    28
    මුහුදෙ වතුර ලුණු රසයිනේද...:yes: ඒත් ඒ එක්කම තිත්ත රසකුත් එන්නේ එහි අඩංගු කුමන රසායනිකය නිසාද.......:eek::eek:

    MgCl2 (magnesium chloride)
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    උඹ අහන්නේ ප්‍රශ්ණද බං:dull: ගානක් වගේ එකක් දාපන්

    Maths,Physics විතරයිද බං ප්‍රශ්න .:lol:...එහෙනම් 1 යි 1 යි එකට එකතු කලාම කීයද...:P.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ඔටුවෝ පස් දෙනෙක්:eek:
    ඔව් හරියටම හරි :lol::lol: අබු පකීර් සුලතාන්ගේ ඔටුවෝ ;) ඇත්තටම අබු පකීර් සුල්තාන්ට මොකද උනේ :(:nerd:
     
    Apr 19, 2011
    5,700
    210
    0
    උඹ අහන්නේ ප්‍රශ්ණද බං:dull: ගානක් වගේ එකක් දාපන්
    උඹට ගණන් ප්‍රශ්න දීල අපි නොන්ඩි වෙන එක විතරයිනේ බං වෙන්නේ :lol::lol::lol: (විහිලුවට කිව්වේ හොඳේ ;) ).
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    Maths,Physics විතරයිද බං ප්‍රශ්න .:lol:...එහෙනම් 1 යි 1 යි එකට එකතු කලාම කීයද...:P.
    කෙමිස්ට්‍රි මතක නෑනේ බං, ඒ උනාට ගාණක් එහෙම නෑනේ බං. හිතලා හරි හදන්න පුලුවන් නේ:cool:

    එකයි එකයි නම් දෙකයි එකයි:yes:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    කෙමිස්ට්‍රි මතක නෑනේ බං, ඒ උනාට ගාණක් එහෙම නෑනේ බං. හිතලා හරි හදන්න පුලුවන් නේ:cool:

    එකයි එකයි නම් දෙකයි එකයි:yes:

    වැරදියි බං ...:no:.. ප්‍රශ්නේ හරියට කියවන්න..:yes:...