සිංහළයා;10148421 said:
1. x ට පෙරේදා අවුරුදු 7 යි.ලබන අවුරුද්දේ අවුරුදු 10 ලබයි.කොහොමද එහෙම වෙන්නේ ?
2. තඩි ගෑනු 3 දෙනෙක් පුංචි කුඩයක් යට හිටියත් තෙමුණේ නැහැල්ලු.ඇයි ඒ?

1)X කියන්නෙ කෙනෙක් නෙමෙ දිනයක් වෙන්න ඇති
2)එ වෙලාවෙ අව්ව පායල තියෙන්න ඇති![]()





සිංහළයා;10148605 said:1. x කියන්නේ කෙනෙක් තමයි.නමක් ඔලුවට අවේ නෑ. එකයි එහෙම දැම්මේ
2.![]()

pahadili karahanko......1 එහෙනම් එයා දෙසැම්බර් 31 ඉපදුනු කෙනෙක්![]()
pahadili karahanko......
