පුළුවන්නම් විසඳන්න... ඔට්ට්යි බෑ!! Challenge...

Apr 19, 2011
5,700
210
0
1. x ට පෙරේදා අවුරුදු 7 යි.ලබන අවුරුද්දේ අවුරුදු 10 ලබයි.කොහොමද එහෙම වෙන්නේ ?

2. තඩි ගෑනු 3 දෙනෙක් පුංචි කුඩයක් යට හිටියත් තෙමුණේ නැහැල්ලු.ඇයි ඒ?
 
dragonlord

Active member
  • Dec 22, 2008
    782
    34
    28
    සිංහළයා;10148421 said:

    1. x ට පෙරේදා අවුරුදු 7 යි.ලබන අවුරුද්දේ අවුරුදු 10 ලබයි.කොහොමද එහෙම වෙන්නේ ?
    2. තඩි ගෑනු 3 දෙනෙක් පුංචි කුඩයක් යට හිටියත් තෙමුණේ නැහැල්ලු.ඇයි ඒ?

    1)X කියන්නෙ කෙනෙක් නෙමෙ දිනයක් වෙන්න ඇති
    2)එ වෙලාවෙ අව්ව පායල තියෙන්න ඇති :P
     
    Last edited:
    Apr 19, 2011
    5,700
    210
    0
    1)X කියන්නෙ කෙනෙක් නෙමෙ දිනයක් වෙන්න ඇති
    2)එ වෙලාවෙ අව්ව පායල තියෙන්න ඇති :P

    1. x කියන්නේ කෙනෙක් තමයි.නමක් ඔලුවට අවේ නෑ. එකයි එහෙම දැම්මේ

    2. :yes::yes::yes: :lol::lol::lol:
     
    dragonlord

    Active member
  • Dec 22, 2008
    782
    34
    28
    සිංහළයා;10148605 said:
    1. x කියන්නේ කෙනෙක් තමයි.නමක් ඔලුවට අවේ නෑ. එකයි එහෙම දැම්මේ

    2. :yes::yes::yes: :lol::lol::lol:

    1 එහෙනම් එයා දෙසැම්බර් 31 ඉපදුනු කෙනෙක් :cool: