ado trip eken passe mama beemai dumai okkoma nawattanawa![]()
වෙන්න බෑado trip eken passe mama beemai dumai okkoma nawattanawa![]()
වෙන්න බෑගලක් හොයා ගන්න තමයි වෙන්නේ 1000කට වැඩි වෙයිgal nadda?![]()

6i 3i 2i or 12i 3i 1i ne...... balal as thiyenawa kiwwahama Wadimal eka 12yr wenna one...... E hinda 12 i 3 i 1i mama hithana hatiyataමෙන්න තව හොඳ එකක්!
ඔන්න දවසක් ටොමල්ජිත්ගෙ අළුත් ගෙදෙට්ට පර්ණ ඉස්කෝලෙ යාළුවො දෙන්නෙක් ආවලු... එයි එක්කෙනෙක්ගෙ ඇස් අනතුරකින් අන්ධ වෙලාලු...තුන්දෙනා හුඟ වෙලාවක් ආගිය තොරතුරු කතා කරකර හිටියලු... ටොමල්ජිත්ගෙ ගෙවත්තෙ ළමයි ගොඩක් සෙල්ලම් කරන එක යාළුවෙක්(ඇස් පේන කෙනා) දැකකලු(ළමයි ගොඩක් කෑගහන සද්දයක් අන්ධ යාළුවටත් ඇහෙනවලු)...
ඉතින් දෙන්නගෙන් ඇස් පේන යාළුවා ටොමල්ජිත්ගෙන් ඇහුවලු, "ටොමා, ඔය ළමයි ඔක්කොම උඹෙද බං??"
"පික්සුද බං, මං තාම ඔච්චර හදියක් කරේ නෑ, ඔය ඔක්කොම මගේ නෙවෙයි!", කියලා ටොමල්ජිත් කිව්වලු.
"ආහ් එහෙමද.. ඒනම් උඹට ළමයි කීයක් ඉන්නවද??", එක යාළුවෙක් ඇහුවලු.
"තාම ළමයි 3න් දෙනයි බං!", ටොමල්ජිත් කිව්වලු.
"ළමයින්ගෙ වයස් එහෙම කොහොමද?", එක යාළුවෙක් ඇහුවලු.
"ඒනම් උඹලම හදලා කියපන් බලන්න... මගේ ළමයි තුන්දෙනාගෙ වයසෙ ගුණිතය 36... ඒගොල්ලන්ගෙ වයස්වල එකතුව ඔය සෙල්ලම් කරන ළමයි ගානට සමානයි", කියලා ටොමල්ජිත් කිව්වලු.
එහෙම කිව්වම ඇස් පේන් යාළුවා ගෙවත්තෙ ඉන්න ළමයි ගාන ගැනලා බැලුවලු. හැබැයි දැන් අන්ධ යාළුවා දන්නෙ නැහැල්ලු ගෙවත්තෙ ඉන්න ළම්යි ගාන.
"ඒ ටික මදියිනෙ බං වයස තීරණය කරන්න", කියලා ඇස් පේන් යාළුවා කිව්වලු.
"ආහ්, මගේ වැඩිමහල්ම පුතාට බළල් ඇස් තියෙන්නෙ!", කියලා ටොමල්ජිත් කිව්වලු.
ඒක කියලා ටික වෙලාවෙන් අන්ධ යාළුවා එකපාරම ටොමල්ජිත්ගෙ ළමයි 3න් දෙනාගෙ වයස කිව්වලු!
ප්රශ්නය - අන්ධ යාළවා කොහොමද ටොමල්ජිත්ගෙ ළමයි 3න් දෙනාගෙ වයසෙ තීරණය ක්රේ???![]()
eka aththa ne machansochchara hitanna epa ban bittare kaala nikan hitapan![]()
සිරාවටමොකද එකපාර උනේ??
![]()

වෙන්න බෑ

ගලක් හොයා ගන්න තමයි වෙන්නේ 1000කට වැඩි වෙයි![]()

kalin genath thiya ganna thibuna ne machans......ගලක් හොයා ගන්න තමයි වෙන්නේ 1000කට වැඩි වෙයි![]()
6i 3i 2i or 12i 3i 1i ne...... balal as thiyenawa kiwwahama Wadimal eka 12yr wenna one...... E hinda 12 i 3 i 1i mama hithana hatiyata


යකාගෙ කතාවක්නෙ ඒක, ඇයි 6යෙ එකාට බළල් ඇස් තියෙන්න බැරිද?? 
9i 4i 1iයකාගෙ කතාවක්නෙ ඒක, ඇයි 6යෙ එකාට බළල් ඇස් තියෙන්න බැරිද??
Hint! - සම්භවිතවයත් සලකා බැලුවොත් හොඳා!
9i 4i 1i


මචං උඹ මෙහෙම එක එක කියාගෙන ගියාම නිකන්ම උත්තරේ එනවනෙ..

9 2 2යකාගෙ කතාවක්නෙ ඒක, ඇයි 6යෙ එකාට බළල් ඇස් තියෙන්න බැරිද??
Hint! - සම්භවිතවයත් සලකා බැලුවොත් හොඳා!
Ela elaමචං උඹ මෙහෙම එක එක කියාගෙන ගියාම නිකන්ම උත්තරේ එනවනෙ..
ආයි උත්තරයක් දෙනවනම් ඒක පහදන්න!![]()