පුළුවන්නම් විසඳන්න... ඔට්ට්යි බෑ!! Challenge...

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    :no::no::no: මචං උඹ මෙහෙම එක එක කියාගෙන ගියාම නිකන්ම උත්තරේ එනවනෙ..:frown:
    ආයි උත්තරයක් දෙනවනම් ඒක පහදන්න!:yes:
    මට හිතුන විදියට 9 2 2
    36 එන්න පුලුවන් මෙහෙම
    1 × 1 × 36 = 36
    1 × 2 × 18 = 36
    1 × 3 × 12 = 36
    1 × 4 × 9 = 36
    1 × 6 × 6 = 36
    2 × 2 × 9 = 36
    2 × 3 × 6 = 36
    3 × 3 × 4 = 36

    එකෙනුත් මම මේ දෙක ගත්තා
    1 × 6 × 6 = 36
    2 × 2 × 9 = 36

    ඌට වැඩිමල් එකෙක් ඉන්නවා කියන්නේ හරියන්ණේ මේක විතරයි
    2 × 2 × 9 = 36
    සාමන්‍යයෙන් එක වයස කියන්නේ එකම ලක්ෂණ එනවනේ. එතකොට එකෙක්ගේ විතරක් ඇස් එකම පාට වෙන්න බෑ. ඒකනිසා
    අරුන්ගේ වයස් 2 × 2 × 9 = 36
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,683
    1
    2,478
    113
    මට හිතුන විදියට 9 2 2

    එකෙනුත් මම මේ දෙක ගත්තා
    1 × 6 × 6 = 36
    2 × 2 × 9 = 36

    ඇයි මචං මේ දෙක විතරක් විශේෂයෙන් තෝරගත්තෙ??:confused:;)
     
    Its_My_Fake

    Member
    May 1, 2011
    1,595
    185
    0
    සිහින ලෝකයක
    මට මේ ප්‍රශ්නේ අහන හැටි හරියට මතක නෑ....... බලමු මෙහෙම අහලා........

    හදන කෙනාට ඕනේ නෑ..... ගෙනියන කෙනා පා‍විච්චි කරන්නෙ නෑ.... පාවිච්චි කරන කෙනා දන්නේ නෑ..... මොකක්ද මේ....?
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,683
    1
    2,478
    113
    මට මේ ප්‍රශ්නේ අහන හැටි හරියට මතක නෑ....... බලමු මෙහෙම අහලා........

    හදන කෙනාට ඕනේ නෑ..... ගෙනියන කෙනා පා‍විච්චි කරන්නෙ නෑ.... පාවිච්චි කරන කෙනා දන්නේ නෑ..... මොකක්ද මේ....?

    කොපින්...:P
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,683
    1
    2,478
    113
    ඒ දෙකේ විතරයි එකතුව සමාන වෙන්නේ:eek:

    11.gif
    11.gif
    11.gif
    11.gif
    :yes::yes:

    උඹ ගූගල් කරාද බං?:confused::eek:;)
     
    Its_My_Fake

    Member
    May 1, 2011
    1,595
    185
    0
    සිහින ලෝකයක
    3 × 3 × 4 = 36
    මෙන්න මේක හරි..... වැඩිමල් එවුන් එකයි....... නිවුන්නු නෑ...... සෙල්ලම් කරන්නෙ අඩු ගානක් නේ.... 3+3+4=10 යි ඒ හිනදා..... 3යි3යි4යි
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මට මේ ප්‍රශ්නේ අහන හැටි හරියට මතක නෑ....... බලමු මෙහෙම අහලා........

    හදන කෙනාට ඕනේ නෑ..... ගෙනියන කෙනා පා‍විච්චි කරන්නෙ නෑ.... පාවිච්චි කරන කෙනා දන්නේ නෑ..... මොකක්ද මේ....?
    :eek:
     
    අරූ කියපු විදියට මිනි පෙට්ටිය වගේ තමා:lol: